Xiaomi ලගේ හැම රටකම තියෙන official website URL එක යන්නේ www.mi.com, www.mi.com/en, www.mi.com/in , www.mi.com/my, www.mi.com/id ..ඔය pattern ඒකට යන්නේ..කවදාවත් උන් අදාළ රටේ Domain එකක් අරගෙන කරලා නැහැ..
http://www.xiaomi.lk/shiping
ඔය තියෙන්නේ උන්ගේ shipping ගැන විස්තර තියෙන page එක..බලපන්...