මෙතන තියන පොටො සමහර විට ගොඩක් අයට තවත් පොටෝ ත්‍රෙඩ් එකක් විතරක් වෙයි.. ඒත් මට මෙ පොටෝස් බලනකොට ඒවගෙන් දෙන්න හදන පනිවිඩය හරි වැදගත් කියලා හිතුනා.. ඔයාල මොනාහරි දෙයක් ගත්තෝත් මට ඒ ඇති.
මුස්ලිම් ලෝකය තුල කාන්තාව හිරකාරියක් කරලා තියන විදිහ හරි අපූරු විදිහකට කියලා තියනවා
පරිසරය අහින්සක සත්තු...