මුලදිම මට හිතුනේ (ටිකක් කියවද්දි) ඇයි උබ ෆෝන් එක ඔෆ් කරන්නේ නැත්තේ කියලා... අන්තිම වෙනකොට හිතුනා උබේ කතාවේ ගන්න දෙයක් තියනවා. කියලා ඇත්ත මචන් උබ දන්නෑ පුදුමාකාර අසහනයෙන් පෙලෙන අය ඉන්නවා ඒ කතා කියන්න ගියොත් කට්ටිය හිතයි මම චීත්තයක් කියලා වෙනස කියන්නේ මේ අසහනයෙන් පෙලෙන උන් හොයන්නේම taboo ක්‍රමයක්...