කුරුණෑගලින් එහාට යන train එකෙත් ඉස්සර ඔය වගෙ පිස්සෙක් හිටියා මිනිහට නම් පිස්සු කීවට හිගාකන්න තරම් සිහිය තියනවා ඉතින් පිස්සෙක් කියන්න බැහැ
මිනිහා දැකපුවාම පොඩි ලම්යි බය වෙනවා කලුම කලුයි ඇස් දෙක රතු වෙලා විට කාලා කටත් රතුයි ඒ මදිවට ඌ හරිම හඉයෙන් කතා කරන්නේ කියන්නේ... මහත්තයා පාන් කෑල්ලක් තේ එකක්...