හෙට චන්දයක් තිබ්බොත් අපි පරාදයි. ශෂේන්ද්‍ර

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බැනුම් අහන එක අපේ පවුලේ සාමාන්‍ය දෙයක් බවට දැන් පත් වෙලා තියෙන්නෙ. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේනම් හරි වැඩේ නම් මොනතරම් අවලාද අපිට ආවත් අපේ ගම්න අපි අනිවාර්යෙන්ම යනවා කියන එක පැහැදිලිව කියන්න ඕන.

    safe_image.php


    හෙට චන්දයක් තිබ්බොත් අපි පරාදයි. ශෂේන්ද්‍ර

    :lol: :lol: :lol: :lol: :lol:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    Mahinda namal wa genna meyawa kapana ekata chamal hitha hodin nemei inne.
    Muge kendare powerful lu namalge ekata wada. So ithin owa oluwa udin pili gannawa neh saataka pavula.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මොන පිස්සුද කැම්පේන් එකේදි සජිත් ගොන් කතා දෙකක් කිව්වාම, ජෙප්පෝ කුහක කතා කිය කිය ෆේස්බුක් පෝස්ට් ටිකක් දාපුවම රාජපක්ෂලාගේ ජන්ද වැඩි වෙන්නේ බලන් ඉද්දි. තව යකඩ මිනිහයි සුවපතියි කරලියට ආවාම ඒ හොඳටම් ඇති
     
    • Dislike
    Reactions: nikdw