ඕන්න මාත් ගියා..............
හොරෙන් බලලා මක් කරන්නද බන් ඇතුලට වර සල්ලි ගන්නෙ නැහැ
.....................................................................
උබලා සේරමලාගෙන් විස්තර අහගෙන මාත් ගියා ලර්නස් මම මේක නිසා නුලක් දැම්මා ගොඩක් අය හොද අදහස් දුන්නා
ඉතිං මම ගියා බිමල් ලර්නස් එකට කටුවාවල වෑන් කාර් මොටර් සයිකල් වලට රැ 13000 යි හැබයි වෑන් දැම්මාට පුරැදු කරන්නෙ කාර් එකෙන්ම කිව්වා. ඇයි යකෝ එහෙනම් වෑන් පුරැදු කරනවා කියන්නෙ
අවුලක් නෑ කියලා රැ4000 ඇඩ්වාන්ස් එකක් දුන්නා බදාදා 7 ට හරියට එන්න කිව්වා
මෙඩිකල් ටෙස්ට් එකට ඔන්න බදාදා ගියා 6.45 වෙන කොට ඔෆිස් එකත් වහලා යන කොට පාරට වෙලා හිටියා අන්කල් කෙනෙක් සෙට් වුනා 50 විතර කයියක් දාගෙන ඉන්න කොට මෙන්න දුවගෙන ආව නංගි කෙනෙක්
ආපු ගමන්ම ඇරියා දොර කෙල්ල පුටුවේ බකස් ගාලා නො ගුඩ් මොනින් මොනවත් නෑ ආචාරධර්ම බින්දුවයි.
ඊට පස්සෙ පොරමයක් දෙනවා එක ෆිල් කරන්න ඕනේ මෙඩිකල් ටෙස්ට් යන්න කලින් මුකුත් නෑ ලොකු සින් නමයි අයි ඩී නම්බර් එකයි වාහන පංතියයි.ඊට පස්සෙ තව සෙට් එකක් ආව මොරටුවේ ඉදන් පස්සෙ බස් එකක් අවා එකට නැග්ගා පස්සෙ කටුවාවල ඉදන් මහරගමට ගියා ඒ මගදි නැග්ගා කැල්ලක් අප්පා මට ඒකිව එලවන්න ලයිසොන් ගන්න හිතුනා එවලේම
මොන උනත් පට්ට කෑල්ල ඒ වගේම අක්කා ආන්ටි මැද වයස වගේ හොද පිට්ටු දෙක තුනකුත් හිටියා හිත වාවන්නෙ නැතුව ගියා 
මෙන්න නුගේගොඩ මෙඩිකල් සෙට් කරන තැනට අවා ලර්නස් කොල්ලා ටොක් එකක් දුන්නා මෙඩිකල් වලට 750 යි අපි දෙනවා 500 ක් ඒ වුනාට කොලේ ගහලා තියෙන්නෙ මෙඩිකල් නිකන් අරන් දෙනවා කියලා හා ප්ර්වාහන පහසුකම් නොමිලේ කියලා
පස්සෙ ඌ කියනවා බස් එකේ වියදමට 100 පොටෝ වලට 150යි කියලා.අනේ අම්මපා මුන්ගේ වැඩ
පස්සෙ දෙන්නා දෙන්නා ජොඩු වෙන් කරනවා මටත් මතක් වුනා ඉස්කොලේ කාලේ වගේ ට්රිාප් ගිහිල්ලා වගේ පට්ට සින් එක ඕන්න දෙන්නටම 1000 ක් දුන්නා මට සෙට් වුනේ උදේ අර අංකල්මයි ෂි අර කැල්ල වෙන කෙල්ලෙක් එක්ක ගියා
ඕකේ වෙන දේවල් ගැන හොද නුල් තිබ්බානේ මම කියන්න ඕනේ නෑනේ ඒ ටික ඒවායේ තිබුනු නැති ඒවා මම කියන්නම් තැන් දෙකක සපත්තු ගලවන්න තියෙනවා එකක් උස බර කිරන මනින තැන යකෝ මගේ උස 5.2 ඌ දුන්නා 5.5 කියලා උස වැඩි වුනා අගල් 3 කින් එක දවසකින්
අනිත් එක මෙඩිකල් එකේ පුළුවන් නම් රබර් කෑලි දෙකක් දාගෙන ඒන්න ඒක ලේසියි මුන්ට හෙන තදියම ඇතුලේ එකෙක් ඉන්නවා කොන්දාට වඩා හපන් එකේක් කට්ටිය වැඩි හින්දා එහෙම නොකරත් බෑ තමයි.
අනිත් එක දනිස්ස පෙන්වන්න ඕනේ එක ටිකක් බුරැල් කලිසමක් නවන්න පුළුවන් එකක් ඇදන් යන්න අර දැන් කොල්ලො අදින කලින් කෙල්ලො ඇදපුවා නවන්න අමාරැයි පුටේ
පස්සෙ ඔය ඔක්කොම ඉවර වෙලා යනවා ආයෙත් ලර්නස් එකට ඒකේදි අර මාර්ග සංඥා පොතක් දෙනවා ආයෙත් දෙන්න ඕනේ අපි ඒක ඊට පස්සෙ පැය 1.30 විතර ඕකෙන් ඒක ඒක මාර්ග සංඥා 10-15 විතර කියලා දෙනවා එච්චරයි
පස්සෙ කියනවා එක්සෑම් තියෙනවා ඒකට ලියන්න ෆෙල් වුනොත් කියන්න මිනිහා ආයෙත් කියලා දෙන්නම් කියලා 
මෙන්න ඒ වේලාවේ කියපු දේවල් වලින් බිදක්
1.වැඩියෙන්ම පාරේ ඇත්තෙ මොටෝ සයිකල්ය 73% පමණ ඔව් ඔව් ලංකාවේ සහෝ
2.සෑම තත්පර 5 ට වරක් රිය අනතුරකින් ජිවිත නැති වේ මුලු ලොකයේම හොදේ
3.කහ ඉර සිට අර අගර දගර ඉර වෙනකන් දිග මිටර් 15 අපි වාහනයේ තිරිංග තද කළ යුතුයි මිටර් 15 සිට හරි විදිය එකලු
4.ලංකාවේ තිබෙන මාර්ග සංඥා බොහො දුරට අසම්පුර්ණයිලු මිනිහා කිව්වේ
ඔන්න ඔය වාගේ ටිකක් යකුනේ මටත් මතක නැහැ මොකද අර කෑල්ල හිටියේ මගේ පස්සෙ ගැවි නොගැවි වගේ .....

ඇති වගේ දැන් ඉතුරැ ටික එක්සැම් ගිහිල්ලා අර යකඩ ගොඩ එලවන්න පුරැදු වෙන කොට ලියන්නම්
අයියලා මල්ලිලා අංකල්ලා නංගිලා බම්පු දාන්න නැත්තම් ඔයලාගේ අත්දැකිමත් දාන්නකෝ
හොරෙන් බලලා මක් කරන්නද බන් ඇතුලට වර සල්ලි ගන්නෙ නැහැ
.....................................................................
උබලා සේරමලාගෙන් විස්තර අහගෙන මාත් ගියා ලර්නස් මම මේක නිසා නුලක් දැම්මා ගොඩක් අය හොද අදහස් දුන්නා

ඉතිං මම ගියා බිමල් ලර්නස් එකට කටුවාවල වෑන් කාර් මොටර් සයිකල් වලට රැ 13000 යි හැබයි වෑන් දැම්මාට පුරැදු කරන්නෙ කාර් එකෙන්ම කිව්වා. ඇයි යකෝ එහෙනම් වෑන් පුරැදු කරනවා කියන්නෙ
අවුලක් නෑ කියලා රැ4000 ඇඩ්වාන්ස් එකක් දුන්නා බදාදා 7 ට හරියට එන්න කිව්වා මෙඩිකල් ටෙස්ට් එකට ඔන්න බදාදා ගියා 6.45 වෙන කොට ඔෆිස් එකත් වහලා යන කොට පාරට වෙලා හිටියා අන්කල් කෙනෙක් සෙට් වුනා 50 විතර කයියක් දාගෙන ඉන්න කොට මෙන්න දුවගෙන ආව නංගි කෙනෙක්

Last edited: