මොකද කරන්නෙ? ඩිෂ් ටීවී වැඩ්ඩෝ
මං ගාව තියෙනවා ඩයලොග් ටීවී ඩිෂ් එකයි මම රට ඉදන් ගෙනාපු කේ යු බැන්ඩ් ඒල් ඒන් බී එකයි එෆ් ටී වී රිසිවර් එකයි මොකක්ද මේවායෙන් ගන්න පුළුවන් හොදම වැඩේ:oo:
මම දන්නෙ චැනල් අල්ලනයි වයර් කනෙක්ට් කරන්න විතරයි ;)
පිළියන්දල පැත්තෙ නැද්ද අඩුවට මේකට මොකක් හරි කරගන්න පුළුවන්...