Kali Linux වලින් හැක් කරන්න

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    Kali Linux වලින් හැක් කරන්න

    අපේ එළකිරි එකේ ඉන්න යාළුවෝ දන්නව ඇතිනෙ කාලි ලිනක්ස් ගැන. මාට දැනගන්න ඕනා මේ ගැන තොරතුරු ටිකක්. මට විතරක් නෙවේ මම හිතනව හැකින් ගැන දැනගන්න ආස හැමෝම මේ ගැන දැනගන්න කැමතිවෙයි. මට දැනගන්න ඕන යාහු ඊමේල්, ජීමේල් එකක පාස්වර්ඩ් එක හොයාගන්න මේ කාලි ලිනක්ස් යොදා ගෙන කරන්නෙ කොහොමද කියල?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Computer-Guy-Facepalm.jpg
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    කාලි අම්මාගේ වරමින් සාස්තර කියන වුන් ඉන්නවා උබට ඕන පාස්වඩ් එකක් කියපන් රැ 500
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    කාලි දැම්ම කියල හැක් කරන්න බෑ මචෝ
    ඒකට තව තව ගොඩක් දේවල් ඉගනගන්න ඕනි නෙට්වර්ක් ප්‍රෝග්‍රෑමින් වගේ
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    ehema hithana tharam easy nehe machan, godak methods thiyenwa, bruteforce and dictionary attacks, but eva matanam thama weda kare nehe, phishing try karala balapanag,

    armitage wage ekakkin podi rolak gahaganna puluwan, try ekak deepang,
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,416
    233
    63
    33
    At Home
    කාලි දැම්ම කියල හැක් කරන්න බෑ මචෝ
    ඒකට තව තව ගොඩක් දේවල් ඉගනගන්න ඕනි නෙට්වර්ක් ප්‍රෝග්‍රෑමින් වගේ

    ;);)
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    හැක් කරනවා කියල උඹ හිතන්නෙ මචං සොෆ්ට්වෙයාර් එකක් රන් කරලා වැඩක් දෙන එකට නං...
    සොරි තමා.. උඹට පාර හුඟක් වැරදිලා.