1. Dinushasankalpa

    EK Married Club-16

    කාර් එක ගෙනාවට පස්සේ හොදට හිටපු එකාගේ මොලේ කොලොප්පං වෙලා :sorry::(
  2. Dinushasankalpa

    EK Married Club-16

    ආච්චි අම්මෙක් :eek:
  3. Dinushasankalpa

    Popular Engine Swaps

    ලංකාවේ වැඩ නේ :cool: ඒවා කොහෙවත් ලියවිලා නෑ.. මෙහේ LH 30 එකට 2 L එන්ජිම තියනවා.. බස් වලට ඕන තරං 4d35, 4BE1,Ed 35, Td 42 බට් කරනවා.. කොටින්ම ඉසුසු ගියර් බොක්ස් ගලෝලා විසි කරලා සිවිලියන් ගියර් බොක්ස් තියනවා මවුන්ට් එකක් හදලා ම :lol::cool:
  4. Dinushasankalpa

    පොඩි අවුලක් වෙලා බං. පොඩිත් ණෑ. මං විස්තරේ කියන්නං :(

    පොඩි අවුලක් වෙලා බං. පොඩිත් ණෑ. මං විස්තරේ කියන්නං :(
  5. Dinushasankalpa

    EK Married Club-16

    ඉතිං උඹලා දැන්මම මාමලා වෙලා ඉවරයි නේ.. තව ටික දවසකිං සීයලා කරවන්න තමා තියෙන්නෙ :cool:
  6. Dinushasankalpa

    EK Married Club-16

    සුභපැතුම් මිනි මාමේ...:cool::cool: දැං ඉතිං දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් ඈ.. සෙල්ලක්කාරකං ටික්ක අඩු කරලා වගකීමෙන් වැඩ කලොත් හොදා :yes: :lol:
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    DX මීටර් ඒන නං කියපං. තැනක තියෙනවා. අපි ගිහිං ගේමු :yes:
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මුනිවත හොදවි දෙබසින් දුක වැඩි හින්දා :sorry:
  9. Dinushasankalpa

    New Bajaj,TVS and Hero Line up

    යමහා වලයි හොන්ඩා වලයි අළුත් මොඩ්ල් එවලා නැද්ද බං ? :)
  10. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    පිස්සු තද වෙලා :yes::yes: :cool:
  11. Dinushasankalpa

    EK Married Club-16

    එතකොට ඔයා ශරීර කෘත්‍ය කරන්නේ පස්සා පැත්ත උඩ තියාගෙන කියලාද කියන්නෙ :eek::eek:
  12. Dinushasankalpa

    http://www.elakiri.com/forum/showpost.php?p=18709701&postcount=2157

    http://www.elakiri.com/forum/showpost.php?p=18709701&postcount=2157
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ඔන්ඩා රෙපෙයාර් කරන අවස්ථාවක් ! :cool::cool:
  14. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    Toyota ke 20 2 door for sale Runs and drives beautifully Very good on fuel All meters are in working order Ideal car for restoration 1.90K 077-5331376 :cool: ඔන්න 2 ඩෝ හොයපු උන්ට
  15. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    පර්ජෝ බාස් කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් ලගම. ඌ කරන්නේත් පර්ජෝ විතරයි. කාර් පෝලිමට නවත්තලා තියෙනවා හැමදාම මං හිතන්නේ උගෙං වැඩක් ගන්න කලිං දිනයක් වෙන් කර ගන්න ඕනේ :yes:
  16. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :cool::cool: ela. thanks

    No contents