1. Dinushasankalpa

    Popular Engine Swaps

    Autolanka එකේ බැලුවා නං හරි :)
  2. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :eek::eek: කො ලින්ක් එක් දියංකො මටත් බලන්න :cool:
  3. Dinushasankalpa

    Popular Engine Swaps

    Popular Engine Swaps 1. Honda B-Series VTEC Sources: Popular versions include the B16A, B16A2, B16A3, B16B, B17A1, B18C, B18C1 and B18C5. Engine codes not concluded with a numeral are sourced from Japanese-only (JDM) chassis. The rest can be found in North American-spec vehicles...
  4. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    Nissan NV 350 Rider. First to SL.
  5. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    http://www.ebay.com/itm/Premium-Tempered-Glass-Screen-Protector-Protection-for-Nokia-LUMIA-630-920-1520-/141695272947?pt=LH_DefaultDomain_0&var=&hash=item20fdb247f3 මේක ගත්තා.. තෑන්කූ මචං.. :D සෙල්ෆි ස්ටික් එකකුත් ගන්න අදහසක් තියෙනවා.. ස්ටික් එකේම කැමරා බට්න් එක එන මොඩ්ල් එකක් කීයක් විතර වෙයිද...
  6. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :D http://www.ebay.com/itm/171815102979?_trksid=p2060353.m2749.l2649&var=470752147574&ssPageName=STRK%3AMEBIDX%3AIT මේක දැම්මා බං දැං හොයා ගන්න ඒනේ Screen Protector එකක්. තියෙන ස්ටිකරේ උඩිං ‍මොනවද බැදිලා.. මොනවද රෙකමන්ඩ් කරන්නේ ?
  7. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන්ලා.. මගේ ෆොන් එක Nokia Lumia 920. මට ඒකට ලෙදර් පව්ච් එක්ක ගන්න ඕනේ.. බැක් කවර් නෙවේ.. අර මැග්නට් එකකින් ලොක් වෙන පියන තියෙන එකක්.. ebay එකෙං ගන්න එක ලාබද ? මෙහේ ගන්න එක ලාබද ? ඔයාලා රෙකමන්ඩ් කරන ඒවා තියෙනවා නං ලින්ක් දාන්න :)
  8. Dinushasankalpa

    ::::Cool Ebay Gadgets III::::

    මචන්ලා.. මගේ ෆොන් එක Nokia Lumia 920. මට ඒකට ලෙදර් පව්ච් එක්ක ගන්න ඕනේ.. බැක් කවර් නෙවේ.. අර මැග්නට් එකකින් ලොක් වෙන පියන තියෙන එකක්.. ebay එකෙං ගන්න එක ලාබද ? මෙහේ ගන්න එක ලාබද ? ඔයාලා රෙකමන්ඩ් කරන ඒවා තියෙනවා නං ලින්ක් දාන්න :)
  9. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :nerd: :dull: මොකක්ද බං වර්ශා කියන්නේ :rolleyes::confused:
  10. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    :dull::baffled: ඔබේ අපේක්ෂා සුන් වේද... මහේෂිට කුමක් වේද.. රැදී සිටින්න මේ රෝස කටු
  11. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    මාසයක් දාන්නෑ කියපු කුප්ප කථාවට :angry:
  12. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    ආ දැං හයිවේ එකේ ගිය මිනිහා.. ඉස්සේලලා එපිය හරියට කියවලා වරෙං බං.. ඊට පස්සේ කියන දෙයක් කියපං :no::oo:
  13. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මං දන්න විදිහට ඩිපරන්සල් නෑ.. රෝදෙන් රෝදෙට ඇක්සල් එන්නේ.. සස්පෙන්ශන් තියෙන සිස්ටම් එකත් වෙනස්.. ලෝරි කියලා අංකල් කෙනෙක් ඉන්නවා.ත බුවා ඉස්සර ඒකකිං ටුවරිසම් කරලා තියෙනවා විස්තර අහලා කියන්නං ඕනෙ නං :rolleyes:
  14. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    මගෙ රිප්ලයි එක දුටුවාද මීටර් තියෙනවා
  15. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    අම්මටසිරි.. මහේශිගේ ප්‍රේමවන්තයෙක් :baffled::baffled:

    No contents