1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ජයංග මහත්මය මොක ද ඒ සිංදුවට ඇන්ටිලගෙ පින්තූර ම දාන්නෙ? :rofl:
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාගෙ හිතට අනුව :rofl::rofl: මටනම් ඒ හැම කෙනා ම එක්කෙනෙක් :P
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ හදාගෙන එන්න
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සෞම්‍යය වන්තියේ සිත සනසනා පුණ්‍යය වන්තියේ පින් පලදෙනා රූපවන්තියේ රස කළඹනා ප්‍රේමය ද මේ කිවමැනා
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් අලුතින් හින්දි සිංදුවක් විෂුවල් කරනන් ද හදන්නෙ? :P
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මට වඩා දැනුම තියෙනවනෙ :P මං තාම කෙල්ලෙක් ව හමුවෙන්නවත් ගිහින් නෑ :rofl::rofl:
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වර්තමානය ඔයා හිතන පතන විදිය අනුව අනාගතය නිර්මාණය වෙයි.
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම කියන්න බෑ. එක එක්කෙනාගෙ හැසිරීම් විවිධයි. හැබැයි ඒ හැමකොන තුළ ම එක ස්ථානයක් තියෙනව එයාල පොලොවෙ පයගහල ඉන්න.
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකනම් මට හිතුන :D
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලංවෙන්නට එක හේතුවක් තිබුණට වෙන්වෙන්න හේතු 1000 තියෙන්න පුළුවන්. තමන් වැරැද්දක් කරනවනම් ඒක හදාගන්න එක හොඳයි. හැබැයි හේතු හොයල තමන් වෙන කෙනෙක් වගේ පෙන්නල ගැහැණු ළමයෙක් රවට්ටන එක වරදක්.
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක තමයි ඕව ඉතින් ඒ කාලෙට :D හැබැයි ඉතින් වයස කියන දේට වඩා ඕක ගොඩක් තැන්වල වෙනව. සමාජය යන රැල්ල තමයි බලපාන්නෙ ගොඩක් ඕවට :D
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ප්‍රශ්නයක් අහන්න ද? සමහරවිට උත්තරයක් දෙන්න බැරුව ඇති. අකමැතිනම් උත්තර දෙන්න ඕනත් නෑ 3 දෙනාගෙන් වැඩියෙන් ම ආදරේ දැනුනෙ කාගෙන් ද? 1,2,3?
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: පොඩි එකාට ඔහොම කිවුවමනම් ඉතින් මං හිතන්නෙ අමතක වෙන එකක්න නෑ
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔහොම කියන අය තමයි අවුරුද්දක් විතර යද්දි මෙන්න දරුමල්ලොත් කරේ එල්ලගෙන එන්නෙ :rofl:
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ආදරය කියන එකේ දෙ නෙමෙයි රැල්ල කියන එකේ දි වෙන්න පුළුවන්. ඒක ආදරයක් නෙමෙයි. නිකන් රැල්ලක්. ඒ එක ම හේතුව නිසා දාල යනවනම්. එහෙම දාල යන අය ඉන්නව. හැබැයි ඒ ආදරය කරන අය නෙමෙයි. ආදරය කියල අනිත් කෙනාට දැනගන්න සැලැස්වුවට ඒක වෙන දෙයක්.
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙනම් ඔයා දෙන්න ම හෝ එක්කෙනෙක් ආදරය කියල වැරදි දෙයක් වටහගෙන තියෙන්නෙ. :D
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ. තනිවයි උපන්නෙ තනිවයි මැරෙන්නෙ ද? :D
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් ඔයාගෙ වැරදි ඔයා තේරුම් ගෙන ද ඉන්නෙ?
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    තමන්ගෙ හිතේ ඉන්න කෙනා ගැන වර්ණනා කරන්න වචන ඉබේ එයි.

    No contents