වසන් වන සඳ වලාකුළකට..
හඬා වැටුනට තාරකාවක්
ආයේ එන්නේ නෑ...
සමහරවිට එතන කියන්නෙ (මුලු සිංදුවෙ ම තේරුම අරගෙන නෙමෙයි) සඳ වළාකලකින් වැහුනට පස්සෙ අතහැර දැමූ තරුව ආයෙ තමන් ළඟට එන්නෙ නෑ කියල.
උදාහරණයකට මෙහෙම කිවුවොත් සඳක් වගේ ලස්සන කෙල්ලෙක් වෙනුවෙන් තරුවක් වගේ සුන්දර කෙල්ලෙක් ව අතහැරල දානව කියමු. ඒ...