රාධා ක්‍රිශ්ණා ගැන හැමොම වගෙ තමන් දන්න දෙ හො හිතෙන දෙ ගැන පොඩි හැදින්විමක් කරන්න..........
ඕව කිව්වොත් කේලාම් කිව්ව කියල අහුවෙනව...
රාධා ක්‍රිශ්ණා ගැන හැමොම වගෙ තමන් දන්න දෙ හො හිතෙන දෙ ගැන පොඩි හැදින්විමක් කරන්න..........
ඕව කිව්වොත් කේලාම් කිව්ව කියල අහුවෙනව...
වර්ණ අන්ධතාව තියෙන මිනිස්සු ඔහොම කියන්නේ
එයාලට කළුත් සුදුවට පේන්නේ
ඕවා ගණන් ගන්න එපා අක්කේ...
රාධා ක්‍රිශ්ණා ගැන හැමොම වගෙ තමන් දන්න දෙ හො හිතෙන දෙ ගැන පොඩි හැදින්විමක් කරන්න..........

සිව් කොන් ප්‍රේමයක්...
1. සෞම්‍යය වන්ති
2. පුණ්‍යය වන්ති
3. රූපවන්ති
4. අදාල පිරිමි කෙනා

ඔයාගෙ හිතට අනුව
මටනම් ඒ හැම කෙනා ම එක්කෙනෙක්![]()
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......
♪ ♪ ♫ ♪ ♫

![]()
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා..
නුරාවී දෑස ගස්සා සිනා වී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා......
♪ ♪ ♫ ♪ ♫

හ්ම්... මම විහිළුවක් කලේ...
එක්කෙනෙක්ගෙ තියෙන ගුණාංග තුනක් නේද....?

එක ගැහැණු දැරිවියක් ගැන තමයිජයංග මහත්මය මොක ද ඒ සිංදුවට ඇන්ටිලගෙ පින්තූර ම දාන්නෙ?![]()
ඇන්ටිල නෙවෙයි ඒ... චූටි කෙල්ලො....
මේකෙ දැම්මෙ ඇස් දෙක පේන එකක්...
ඇයි අප්පා මහත කෙල්ලොම දාන්නෙ.........අනික මේකප් බොට්ටු.......![]()
ජීවන බර දරාගන්නනම් මහත් වෙන්න ඕන... ටිකක්...
අනික කණ්ණාඩියකුත් පටව ගත්තම තවත් බරක්...
ඒවට ඔරොත්ත්දෙයිද ගිණිකූරු වගෙ කෙල්ලො...