හැමෝම මොන SSD එක ගත්තත් Bios වලින් SATA Mode එක AHCI වලට මාරු කරගනින් (දැනටමත් තියෙන්නේ ඒක නම්, අවුලක් නැහැ)
RAID තියාගන්න එපා..Performances අඩු වෙනවා ගොඩක්..
ඕක මාරු කරද්දී පොඩි පොඩි ප්‍රශ්න එනවා..(AHCI වලට මාරු කරාට පස්සේ OS එකට clean install එකක් දෙනවා නම් අවුලක් නැහැ)..Google කරලා බලපන් මචන්..

කවුද බන් මේ දැන් මේ ඇවටාර් එකේ ඉන්න කෙල්ල? 

තව ටික දවසකින් තව M2 SSD එකකුත් අරගෙන ඒකත් හයි කරගන්න ඕනේ