1. pranathlcp

    SLT PEO TV වාසියක් !!!!!

    බම්ප්
  2. pranathlcp

    Lenovo ද? Xiaomi ද?

    Whatever it is, go for a phone with a Qualcomm Snapdragon Mid/High range chipset. And also, prefer a smartphone with a bigger RAM which is capable of handling the future updates. මමත් එකක් ගන්න ඉන්නේ..මම නම් බැලුවේ $160 ට වගේ තියෙන Redmi 3 Pro (3GB/32GB) එක..හැබැයි මේ 25 වෙනිදට Redmi 4 and...
  3. pranathlcp

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    මගේ කනෙක්ෂන් එක activate වුනේ නම් ඉරිදා දවසක මචන්..මම හිතන්නේ ඒ නිසා weekends වලත් මේවා process වෙනවා ඇති..හරියටම කියන්න දන්නේ නැහැ.. සිග්නල් කටු දෙකක් තිබුනම හොඳටම ස්ටේබල් කනෙක්ෂන් එක..මගේ signal කටු දෙකට 30 Megabits per second වගේ ආවා :yes: :yes:
  4. pranathlcp

    Whatsup secret

    TFS මචෝ! Rep 9+ :yes:
  5. pranathlcp

    Harry Potter and The Cursed Child

    කියවන්න ආසයි..පොත ගණන් නේ බන් :baffled:
  6. pranathlcp

    Mehemath TIRE..

    :lol: :lol: :lol:
  7. pranathlcp

    මචන් අර පිලිකාව හැදුන අම්මට උදව් කරමුද?

    count me in..පුළුවන් විදියට හෙල්ප් එකක් දෙන්නම්
  8. pranathlcp

    FB15 පින්වතෙක්!

    බම්ප්
  9. pranathlcp

    Nugegoda - thalawathugoda

    මචන් මම උඹට VM එකක් දැම්ම..පොඩ්ඩක් බලල කියපන්කො :baffled:
  10. pranathlcp

    Nugegoda - thalawathugoda

    අන්න හරි..ඔය route එකේ තියෙන්නෙම පොඩි බස් :angry: ඉඳල හිටලා තියෙනවා ලොකු Leyland බස්..ඔය බස් එක යන පාරත් පොඩියිනේ..විශේෂයෙන්ම දෙල්කඳ ඉඳල උඩහමුල්ල හරියට යන Udahamulla Station Road එක.. :baffled: :oo:
  11. pranathlcp

    Windows 10 Task Bar not working

    කොහොම දැම්මත් එකම OS එකනේ බන් :yes:
  12. pranathlcp

    Nugegoda - thalawathugoda

    Nugegoda ඉඳන් එනවා නම් Nugegoda Bus Stand එකෙන් 689 අරගෙන තලවතුගොඩින් බහින්න..එතන හෝල්ට් එකේ ඉඳන් පයින් යන දුර..(හෝල්ට් එකෙන් බැහැල ටිකක් දුර ඉස්සරහට යනකොට හම්බෙන හතරමං හන්දියෙන් වමට හැරිලා පයින් යන්න..ටිකක් දුර යනකොට පාරෙන් අනිත් පැත්තේ තියෙනවා හේමාස් එක) දෙහිවල ඉඳන් වගේ එනවා නම්, 163 ඇවිල්ල...
  13. pranathlcp

    ගෑනු නාද්දී..........

    බම්ප්
  14. pranathlcp

    Elakiri.com

    :angry: :angry: :angry: :angry: 22 :baffled: :baffled: :baffled: :baffled:
  15. pranathlcp

    Elakiri.com

    2 0 0 9
  16. pranathlcp

    25 ක් තියෙනවා නම් Redmi 3 Pro (3 GB)/Redmi 3S (3 GB) එකක් හරි Mi4c (3 GB) එකක් හරිම ගනින් මචන්...

    25 ක් තියෙනවා නම් Redmi 3 Pro (3 GB)/Redmi 3S (3 GB) එකක් හරි Mi4c (3 GB) එකක් හරිම ගනින් මචන්.. දැන් 2 GB RAM කියන්නේ basic RAM එක නේ මචන්...ඉස්සර 1 GB RAM බේසික් වගේ තමයි දැන් 2 GB..කාලයක් යද්දී ස්ලෝව් වෙන්න ගත්තම එපා වෙනවනේ බන්.. Aqua එකේ බැටරි එකත් මදි නේද..Xiaomi Redmi 3 Pro/3S එකේ 4100...
  17. pranathlcp

    ඔව් බන් එක එක ගණන් වලට තියෙනවා..මමත් මේ ෆෝන්ස් දෙකක් හොයනවා මේ දවස්වල..මට එකයි මගේ අක්කට එකයි...

    ඔව් බන් එක එක ගණන් වලට තියෙනවා..මමත් මේ ෆෝන්ස් දෙකක් හොයනවා මේ දවස්වල..මට එකයි මගේ අක්කට එකයි.. උඹේ budget එක කීයද මචන්? මට නම් හිතෙන්නේ 3GB RAM තියෙන ෆෝන් එකකට යන එක හොඳයි..මම දැන් පාවිච්චි කරන්නේ Windows Phone එකක් :love: එකේ අවශ්‍ය වැඩ ටික කරගන්න හොඳටම ඇති, හැබැයි ඒක පරණයි සහ RAM ටිකක්...
  18. pranathlcp

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    අහ්හ් එල එල මචන්..මගේ එකේ නම් තාම ෆෝල්ට් එකක් නැහැ..ඒ නිසා මාරු කරන්න අවශ්‍යතාවයකුත් දැනට නැහැ..හැබැයි පොඩියට වයිෆයි නම් අවුලක් තියෙනවා...සමහර වෙලාවට Wifi Network එක පෙන්නනවා ඒත් connect වෙන්න බැරි කේස් නම් තියෙනවා...ඕකේ අවුල ලෝකූවටම තාම දැනිල නැහැ..ඉස්සරහට අවුලක් උනොත් නුගේගොඩට යන්න ඕනේ...

    No contents