xiamoi redmi 3S pro එක use කරන උන් කවුද

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් ඇම්ඩො...මම උඹට PM එකක් දාන්නම් කොයි එකටත්..මටත් ප්‍රශ්න කීපයක් තියෙනවා උඹේන් අහන්න ඔය ෆෝන් එක ගැන..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    oya seen eka nm settings walin hadanna puluwan wenna one :rolleyes::rolleyes::rolleyes:

    බෑ මචන් පීරලා බැලුවා
    මම තීම් එක මාරු කරලා නීට් තීම් එකක් දැම්මා දැන් එච්චරම අවුලක් නෑ

    :oo::oo::oo:

    පොඩ්ඩා;20603262 said:
    මේකේ අවුල මචන් මෙමරියක් ගැහුවොත් Dual Sim නැති වෙනවා

    32GB තියෙන නිසා ආයෙත් මොන මෙමරිද බන්
    මට නම් 16GB තිබ්බත් ඇති

    මචන් ඇම්ඩො...මම උඹට PM එකක් දාන්නම් කොයි එකටත්..මටත් ප්‍රශ්න කීපයක් තියෙනවා උඹේන් අහන්න ඔය ෆෝන් එක ගැන..

    එල
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අර කෝල් එන්නේ නැති සීන් එක ආයෙත් ආවා
    :baffled::baffled::baffled:
    4G ඕෆ් කරලා 3G දාගත්තා දැන් අවුලක් නෑ වගේ
    :oo::oo::oo:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අර කෝල් එන්නේ නැති සීන් එක ආයෙත් ආවා
    :baffled::baffled::baffled:
    4G ඕෆ් කරලා 3G දාගත්තා දැන් අවුලක් නෑ වගේ
    :oo::oo::oo:

    කොහොමත් internet යන්නේ නැති වෙලාවට 2G ම දාගෙන හිටපන් මචන්..තවත් battery ඉතුරු වෙයි :) උඹ ඉන්නේ මාලබේ නේද? මොකක්ද කනෙක්ෂන් එක? මොබිටෙල් ද?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොහොමත් internet යන්නේ නැති වෙලාවට 2G ම දාගෙන හිටපන් මචන්..තවත් battery ඉතුරු වෙයි :) උඹ ඉන්නේ මාලබේ නේද? මොකක්ද කනෙක්ෂන් එක? මොබිටෙල් ද?

    ඔව් බන් මාළඹේ පැත්තේ තමයි.
    මොබිටෙල් use කරන්නේ