1. S

    I am back

    හලෝ මචා උබ ඇවිල්ල. සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ. උබ අමතක වෙන්නේ නෑ මචන්. උබ ඇවිල්ල සුපිරි ත්‍රෙඩ් එකක් දාපු පොරක්නෙ. :ROFLMAO: මම උබ ආවේ නෑ කියල අමතක කරේ නෑ. පුළුවන් වෙලාවට අර දන්සල් ත්‍රෙඩ් එකට bump එකකුත් ගහල යනවා. ඔන්න දැනුත් bump එකක් දැම්ම. ඊළඟට එන්නෙ දන්සල් කාලෙනේ. :ROFLMAO:
  2. S

    එරබදු මල් දැක්කද ??

    පැල ගණනාවක් හදල තියෙන්නේ. තව තරමක ගස් කිහිපයක් තියන ඉඩම් තියන 2 කට කියල තියෙන්නේ ගහ කපන්න / විනාශ කරන්න එපා එහෙම කරනවා නම් කියන්න. සල්ලි දීල ගහ රූට් බෝල් කරලා ගන්නම් කියල. මේ ත්‍රෙඩ් එකේ එක අරමුණක් තමයි මල් පිපිච්ච ගහක් තියන තැනක් දැනගන්න එක. ඉස්සර වෙලා දෙයක් කියවල තේරුම් ගන්න බුද්ධිය හදා ගනින්...
  3. S

    එරබදු මල් දැක්කද ??

    ලංකාවේ උන් හිතන් ඉන්නේ කොහා අවුරුදු එනවා කියන්න කෑගහනවා කියල. උ බන් උට මෝල් උනාම කෑගහනවා. එක්කෝ මේ දවස්වල රස්නෙට උටත් සංසාරේ එපා වෙලා ඇත්තේ. එහෙම නැත්නම් උ හිතනවා ඇති කෑගහල කෑගහල මිනිස්සුන්ට ආතල් දෙන්නේ නැතුව කොහේ හරි පඳුරකට වෙලා ට්‍රැක්ටර් පැදද නම් හොදයි කියල. :ROFLMAO:
  4. S

    හාල් පිටි වලින් හදන කෑම

    ඔව් හාල් පිටි වලිනුත් හැලප වගේ එකක් හදන්න පුළුවන්. ඒවගේම පුන්නක්කු කුඩු කරලා අරගෙනත් හැලප වගේ එකක් හදන්න පුළුවන්. :ROFLMAO:නමුත් හැලප හදන්න නම් කුරක්කන් ඕනෑමයි. ------ Post added on 1776101842
  5. S

    එරබදු මල් දැක්කද ??

    යන යන තැන එරබදු මල් පිපිලා ගගා කෑගහනවා බන්. tv එක දැම්මත් එච්චරයි. පස්සේ දන්නා කියන එවුන්ගෙන් අහල බැලුව කොහෙද ඕක පිපිලා තියෙන්නේ කියල. කිසි තැනක නෑ බන්. තනි බොරුවනෙ බන්. :lol:
  6. S

    20% of Entire population of county inside the thilakawardana

    පල්සරෙන් අවුරුද්දට යන්නේ නැද්ද බන් ?? (අර සුපිරි ත්‍රෙඩ් එකක් දැම්මේ) :rofl::lol:
  7. S

    එරබදු මල් දැක්කද ??

    :lol: :lol: මම කල්පනා කරේ නැකතට වැඩ අල්ලනවාලු. ලෝකේ වැඩිම පිරිසක් එකම වෙලාවට වැඩ නවත්වන / අල්ලන අවස්ථාවලු. ඔය සේරම සෙල්ලම් කරලත් 20%කට වඩා උන් අස්වැසුම ගන්නවලු. බලනකොට මුන් නැකතට වැඩ අල්ලලා ඊට පස්සේ නිකන් ඉදලද කොහෙද හිඟ මනට වැටිලා. :lol:
  8. S

    එරබදු මල් දැක්කද ??

    මේකත් විසිතුරු එරබදු එකක්. මේක නෙමෙයි නියම එක.
  9. S

    එරබදු මල් දැක්කද ??

    එරබදු මල් පිපිලා .. එරබදු මල් පිපිලා ගගා හැම තැනම බෙරිහන් දිදී සින්දු / කවි / කතා කිව්වට කොහේද බන් ඔය එරබදු මල් පිපිලා තියෙන්නේ ?? බැංකොක් වලින් ගෙනල්ල ගෙවල් වල හිටවපු එරබදු ජාතියක් තියනව. ඒවා නම් පෝච්චි වලදීත් මල් එනවා. මම නම් දැන් අවුරුදු පහ/හයකින් නියම එරබදු මල් පිපිච්ච ගහක් දැකල නෑ. පොඩි...
  10. S

    ගැට කිඹුලා කොස්ගොඩ මුහුදේ මාලු දැලකට අසු වී | Massive 10-Foot Salt Water Crocodile Rescued from Deep Ocean Waters

    දැන් උ ඒක අයින් කරලද කොහෙද බන්. උගේන් තමා ඉල්ලා ගන්න වෙන්නේ. :(
  11. S

    කතරගමට highway එකේ.....

    උ මේ ග්‍රහලෝකේ එකෙක් නෙමෙයිද කොහෙද බන්. උන්ගේ ග්‍රහ ලෝකේ maps ලංකාවේ හරියන්නේ නෑනේ. :ROFLMAO: හරි බන් එළ. සුපිරි උත්තරේ. :rofl: දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග කිව්වේ ඔයාල ගැන හිතල වෙන්න ඇති. :ROFLMAO:
  12. S

    FB Marketplace එක වැඩ කරන්නෙ කොහොමද බන් ?

    මේකේ නුවර ඉන්න උන් ඕනෑතරම් ඉන්නවා බන්. අන්න එයින් එකෙක්ට කියපන්. අර හාමු මහත්තයා කියන එකාත් නුවර. :cool: හාමු නම් දැන් නිදි ඇති. :ROFLMAO:
  13. S

    ගැට කිඹුලා කොස්ගොඩ මුහුදේ මාලු දැලකට අසු වී | Massive 10-Foot Salt Water Crocodile Rescued from Deep Ocean Waters

    ඔතනට වීඩියෝ එකක් කරන්න යවන්න තිබුනේ @scurvy දෙයියා. එහෙනම් තලගොයා 2, ගැට කිඹුලා බලන්න තිබ්බ. :ROFLMAO: උ ගෙදරට ආපු තලගොයාට කුණු හරුපෙන් බැන්න වගේ ඔතන ඉන්න කිඹුලටත් බනිවි කුණුහරුපෙන්. :lol: :lol:
  14. S

    ඔරලෝසුවක් ගන්න හොඳ කඩයක් - Casio G-Shock 🙂

    අන්කල් අපේ සීයත් ඔහොම තමයි. මම ඩිජිටල් ඔරලෝසු ගණනාවක් ගෙනත් දුන්න. අන්කල් වගේම එයත් ඒවා පාවිච්චි කරේ නෑ. අන්කල් අපේ සීයාගේ යාලුවෙක්ද මන්ද. :confused:
  15. S

    Looking for a good tripod for my camcorders!

    ඕවට වියදම් කරන්න ඕනේ නෑ, තුන් මන්හන්දී වල පිදේනී වල තියන මෙන්න මෙයින් එකක් ගනින්. එකෙන් වීඩියෝ / ෆොටෝ දාල වයිරල් කරපන්. පිදෙනියේ උබට කෑමත් තියෙනවා. :ROFLMAO: :ROFLMAO:
  16. S

    සල්ලි හොයන්න පොඩියට වගා කරමු

    හරිනම් මිනිහ කීයක් හරි දෙන්න ඕන බන්, තාමත් ඌව දිනවමු කිය කියා එකෙක් ඉන්න එකට. :ROFLMAO:
  17. S

    සල්ලි හොයන්න පොඩියට වගා කරමු

    ඔයා දවස් ගානක් මේ ප්‍රශ්නෙම අහනවා. :lol: මම එයාව ප'සනලි දන්නේ නෑ බන්. අර මනුස්සයා නම් මම හිතන්නේ දැන් දේශපාලනේ නෑ. එයාට සපෝට් කරපු මගේ යාලුවත් දැන් ඉන්නේ UK.

    No contents