1. S

    Ayurvedic products වලට ගැලපෙන හොඳ theme එකක්

    උසාවිය ළඟ පච ගහයට ඉන්න තෙල් බෙහෙත් කාරයෙක්ගේ ෆොටෝ එකක් තියනව. පැත්තකින් ගැරඩික්ද කොහෙදත් ඉන්නවා. ඕනද ??
  2. S

    රෙස්පෙක්ටබල් බොරුවක් ඕනේ මචන්

    ආධාරයක් දෙන්න ගමේ තත්වේ කොහොමද කියල බලනවා කියපන්. ආධාර ගන්න හිතං ඉන්න උන් කර තියන් එකක්කන් යාවි යන්න ඕන තැන් වලට. :ROFLMAO: එහෙම නැත්නම් කියපන් එක එකාගේ ඕපාදුප හොයන පජාත උන්ගැන වීඩියෝ එකක් කරනවා පුළුවන් නම් වීඩියෝ එකට එන්න කියපන්. පැත්ත පළාතේ ඉන්නේ නැතුව යාවි. :ROFLMAO:
  3. S

    Post your Gym Workout Plan ජිම් ප්ලෑන

    ලැගල හිටිය කියල ඇඟ හැදෙන්නේ නෑනේ බන් ??? :shocked:
  4. S

    මොන කෙහෙල් මලක්ද

    කෙසෙල් මුව මස් කෑලි වගේ කපල, කඩෙන් මස් කරි පැකට් එකක් ගෙනල්ල දාල කරිය හදල ඇස් දෙක පියාගෙන මස් කනවා කියල චිත්ත රූපෙ මවාගෙන ගිල ගෙන ගිලගෙන යනවා. මාර රසයි බන්. ඒකත් බැරි දවසට ඔය කෙසෙල් මුවේ මැද තියන අර සුදු පාට කෑලි ටික අරන් කාගෙන කාගෙන යනවා අමුවෙන් වස විස නැති ඕගනික් ෆුඩ් කියල හිතං. :cool: කාල...
  5. S

    Questions මස් මාළු බිත්තර කරවල දවස් හතට

    ඔය ටික පිළිවලින් ජනෙල් ගැට්ට උඩින් තියල "හෝ 10, 20, 30, 40 සින්දුව කියල 100 ආපු එක අරන් කනවා. ජනෙල් ගැට්ට උඩ තියන සැනින් කොහේ හරි යන බල්ලෙක් එකක් උස්සන් ගියොත් බල්ලාගේ හදපු එකාගේ පරම්පරා 7 සිහි කරලා එදාට එළවලු විතරක් කනවා. :cool:
  6. S

    පළා පොළගා Sri Lankan Green Pit Viper

    මේවගේ ත්‍රෙඩ් එකක් ගෙනල්ල දාන එකෙක් අනිවා ඒ සතාට කැමති කෙනෙක් කියල තේරෙන්නේ නැද්ද ?? ඒවගේ කෙනෙක්ට අදාළ සතා මරන්න කියන එක වැඩක් නැති වැඩක්. :ROFLMAO::ROFLMAO:
  7. S

    මචං Restaurant Help

    @Heshan Daminda ගේ "තනිකඩ විලා" එක හෝ @scurvy ගේ "දෙයියාස් හෝම්" :ROFLMAO:
  8. S

    ස්කූටර් එස්පර්ට්ල වරෙල්ල

    ඩොග් ගාල ගියාට අවුලක් නැතුව ඇති. හොග් ගාල ගියොත් නම් ටිකක් අවුල්. උදේට ස්ටාට් නොකර ටිකක් දවල් වෙලා ස්ටාට් කරපන් මචන්.
  9. S

    මේකක් ලංකාවට ගෙන්න බැරි වෙයිද?

    ඕක පාරට දැම්මොත් හයිවේ එකට රිංගන තලගොයාට වෙනදේ වෙලා තියේවි බන්. :ROFLMAO:
  10. S

    ලංකාවේ කුරුඳු....

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මචන් දන්නේ නැති විෂයන් ගැන ටෝක් කරද්දී අඩුම වශයෙන් පොඩ්ඩක් Internet එකෙන් හරි කරුණු ටිකක් හොයල බලල ලියපන්කෝ. ලංකාව සල්ෆියුරික් හදා ගත යුත්තේ බෝතලේක දාල Made In Sri Lanka කියල ගහල ඇමරිකාවේ හන්දි ගානේ විකුනන්න නෙමෙයි බන්. :lol::lol: ඊට වැඩිය ලොකු දේවල්...
  11. S

    🛑ජපානය මෙගා භූමිකම්පාවක් අභියස?? 😱

    ලෝක වවුල් සම්මේලනය තිබුන වෙන්න බැරිද මචන් ??? @Kalegana පොල් ගගා ඉන්නේ නැතුව මේගැන ඔබේ අදහස් දක්වන්න.
  12. S

    ඉංජිනේරු වෙනවද

    ඩිග්රියක් අරන් ඔයවගේ ලොකු ටෝක් දෙන උන් ගනන්ගන්න එපා බන්. අයින්කරලා දාල ආතල් එකේ හිටපන්. වැදගත්, නිහතමානී මිනිස්සු ඔලුව ලොකු කරන්, අනිත් උන් පාගන් ඉන්න ට්‍රයි කරන්නේ නෑ. Basic Degree එක Eng: වෙන්නම ඕන කියල නීතියක් නෑ. ඕනෑම පිළිගත් Eng: Degree එකක් (B.Sc/M.Sc/M.Phil/PhD) තිබුනම ඇති. නමුත්...
  13. S

    කපුටො ගෙනත් දෙන අමුතු තෑගි..😍

    ඔයින් කපුටෙක් සෙට් වෙන්න තිබ්බේ මෙන්න මේ @scurvy යට. :ROFLMAO:
  14. S

    ඉංජිනේරු වෙනවද

    උට කියපන් ඉංජිනියර් නම් IESL පෙන්වන්න කියල ?? එතැනින්ම වැඩේ ඉවරයි. :lol:
  15. S

    ඉංජිනේරු වෙනවද

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: ඩිග්‍රියක් නැතුව ඉතින් 20 අවුරුද්දක් බදාම ඇනුවා කියල ඉංජිනේරු වෙන්නේ නෑනේ බන්.
  16. S

    ඉංජිනේරු වෙනවද

    උට කියපන් මුලින්ම තමන්ට තියන M.Sc මොකක්ද කියල සහතිකේ කියවල බලන්න කියල. බැරිනම් Postgrad : එකට කෝල් එකක් දීල අහන්න කියපන් උට දීල තියන උපාධිය හරියට ලියන්නේ/කියන්නේ කොහොමද කියලා. :lol: උ ඔය කියන විදියෙන්ම තේරෙනවා බන් උ මොනවගේ එකෙක්ද කියන එක. :ROFLMAO::ROFLMAO:

    No contents