මචන් පොඩි දෙයක් දැනගන්ඩ ඕන . කලින් earth science Bsc කරපු එකෙක් pera Engineering faculty එකෙන් environment science Msc එකක් කලහම උ ඉංජිනේරුවෙක් වෙනවද ?
Environment Science ???? ඔය කියන්නේ මේක ගැන නේද ??? Master of the Science of Engineering – MScEngමචන් පොඩි දෙයක් දැනගන්ඩ ඕන . කලින් earth science Bsc කරපු එකෙක් pera Engineering faculty එකෙන් environment science Msc එකක් කලහම උ ඉංජිනේරුවෙක් වෙනවද ?
earth science bun samaragamuwa wenda onaEarth Resources Kiyanne Engineering degree ekak (Moratuwa)
math baluwa oka wenda athi . mu kiwwae environment science kiyalaEnvironment Science ???? ඔය කියන්නේ මේක ගැන නේද ??? Master of the Science of Engineering – MScEng
උට කියපන් මුලින්ම තමන්ට තියන M.Sc මොකක්ද කියල සහතිකේ කියවල බලන්න කියල. බැරිනම් Postgrad : එකට කෝල් එකක් දීල අහන්න කියපන් උට දීල තියන උපාධිය හරියට ලියන්නේ/කියන්නේ කොහොමද කියලා.math baluwa oka wenda athi . mu kiwwae environment science kiyala
------ Post added on Aug 6, 2024 at 2:28 PM
උ ඔය කියන විදියෙන්ම තේරෙනවා බන් උ මොනවගේ එකෙක්ද කියන එක. මචන් පොඩි දෙයක් දැනගන්ඩ ඕන . කලින් earth science Bsc කරපු එකෙක් pera Engineering faculty එකෙන් environment science Msc එකක් කලහම උ ඉංජිනේරුවෙක් වෙනවද ?
Wena uni ekaka ohoma ekak thiyenava kiyala mama ahala thiyenavaEarth science BSc එකක් කිව්වෙ කොහෙද?
මොරටුවෙ earth resources engineering කරා නං කොහොමත් engineer කෙනෙක්.
No.
Basic Degree / ඩිප්ලෝමා එකෙන් තමයි, ඉංජිනේරු මාවත තීරණය වන්නේ....
owe bun u meka thama karala thiyenneEnvironment Science ???? ඔය කියන්නේ මේක ගැන නේද ??? Master of the Science of Engineering – MScEng
උට කියපන් ඉංජිනියර් නම් IESL පෙන්වන්න කියල ?? එතැනින්ම වැඩේ ඉවරයි.owe bun u meka thama karala thiyenne

machan meka anuwa msc walata engineer kiyanda bae neda. basic degree nathuwaඋට කියපන් ඉංජිනියර් නම් IESL පෙන්වන්න කියල ?? එතැනින්ම වැඩේ ඉවරයි.![]()
reply dakke passe . ganan ganna epa bn ohoma ewunඋ ඇවිත් උ ඉන්ජිනියර් කියල ලොකු ටෝක් දෙනව ekkai bn hewwae. athetama mu ehema wenawada kiyala. uge hena show bun