1. S

    තත්කාල කේන්දර බලන හරිම තැනක් දන්නවාද? 🛎🕰

    මම උගන්වන්නම් බන්. තැපැල් මාර්'ග පාඨමාලාවකින් කරන්න පුළුවන්. ඒක කරාට පස්සේ තත්කාල, යථාකාල, ඉදිරිකාල, පසුකාල ඕන කාලයක් පුළුවන්. :rofl:
  2. S

    රටින් ගෙන්නන කෑම වර්ග අඩුවට ගන්න තැනක්?

    @scurvy දෙයියා මෙන්න මෙයාට කියල දෙන්න රට කෑම අඩුවට කන්න පුළුවන් ක්‍රමයක්..:cool:
  3. S

    හරිනි ආයි නාගනි 🤭🤭

    මුල් තීරණයත් ඕකමනේ ?? නඩු දාල ඉල්ලන් තියෙන්නෙ මොකක්ද ??
  4. S

    හරිනි ආයි නාගනි 🤭🤭

    උ බන් මොරටුවේ Engineering කරා කියලද කොහෙද (හරියට දන්නේ නෑ) කියල තිබුන නිසා මම හිතුවේ ටිකක් facts & figures හොයල කතා කරන එකෙක් කියල. දැන් තමා තේරුනේ උගේ තරම. බලනකොට මොරටුව ගාවල කතා කරන උන් සේරම එකයි වගේ. අර ජපානේ PhD තියනව කියපු එකත් මොරටුව ගාවල තමා කතාව පටන් ගත්තේ. :ROFLMAO: :ROFLMAO:
  5. S

    වහින දවස් වලට Dialog Slow වෙන්නේ ඇයි ?

    වහින කොට අධිවේගී පාරෙත් පුරුදු වේගෙන් එන්න බෑනේ බන්. සිග්නලුත් හෙමින් එනවා ඇති. :lol:
  6. S

    හරිනි ආයි නාගනි 🤭🤭

    ඒක කිව්වොත් අරුන්ට බැන බැන ත්‍රෙඩ් එක දාපු මුත් උන්ගේ ලිඳටම වැටෙනවා. ඒක නිසා සද්ද නැතුව හිටියා. දැන් තව එකෙක් ඇවිල්ල solution 3 දාල. ඔක්කොම ලිඳේ. :ROFLMAO: :ROFLMAO: Thread Closed!!:lol::rofl:
  7. S

    මෙන්න බස් 😍 උබලගෙ පාරවල්වල යනවද මේව

    අරු ලෑම්බෝගිනි කියල කියන්නේ පිටිපස්සේ ලම්බෝහ්ගිනි කියල ගහපු ත්‍රිවිල් වලට වෙන්න ඇති බන්. ලේලන්ඩ් ලඩියක් ලම්බෝ වේගෙන් යන්න තියා හිතන්නවත් බෑනේ. :ROFLMAO:
  8. S

    හරිනි ආයි නාගනි 🤭🤭

    මම ඔයා නෙමෙයි Quote කලේ. ත්‍රෙඩ් එක දාපු කෙනා. නමුත් ත්‍රෙඩ් එක දාපු කෙනා උත්තර නොදී හීන් සීරුවේ ඉද්දි ඔයා ඇවිල්ල උත්තරයක් දාපු නිසා කියන්නම්. එතකොට අධිකරණයට ගිය උන් ගියේ ප්‍රශ්න තුනට නිදහස් ලකුණු දීම අහෝසි කරන්න කියල නේ ( වීඩියෝ එකේ 10.31 ). ඔයා සදහන් කරලා තියන solution 3 න් පළමු එක මොකක්ද ...
  9. S

    හරිනි ආයි නාගනි 🤭🤭

    Solution 3 මොනවද කියල කියපන්කො?? හැබැයි මම දන්නේ නෑ කියල කියන්න එපා. (මෙච්චර දේවල් මේ සම්බන්ධව හොයා ගත්ත කෙනා ඒක නොදැන ඉන්න ක්‍රමයක් නෑනේ). :lol::ROFLMAO:
  10. S

    කොන්ක්‍රීට් wall එක තිබ්බේ නැත්නම් කොරියාවේ ප්ලේන් crash එකෙන් මිනිස්සු මැරෙන්නේ නැහැලු..😱

    එතකොට මත්තල Airport එකට තියෙන්නේ මොකක්ද? මැණික් ගඟද? ඒකට නම් ඉතින් කතරගම බස් එකක නැගලත් යන්න වෙනවා. කොග්ගල වගේම එකක් තමා හිඟුරක්ගොඩ තියෙන්නේ. එතන ඉදන් මින්නේරිය වැවට තියනව 8km වඩා දුරක්. ඊට වඩා ලගින් තියනව මින්නේරි දේවාලේ.
  11. S

    body building

    මම අහල තියෙන්නේ වැඩපල නොකර වගේම වැඩිය ලොකුවට කල්පනා කරන ඒවා, ගණන් හදන ඒවා වගේ මොළෙ වෙහෙසල කරන ඒවත් නොකර ඉන්න කොට කන හැම දේවල්ම ඇඟ හැදෙන්න යෙදවෙනවා කියල.
  12. S

    Aliexpress Standard Shipping (HELP)

    Ali eken gennuwe naa ban. Singa walin gaththa.
  13. S

    බංග්ලාදේශයේ ප්‍රධානම අාදායම වන ඇඟලුම් කර්මාන්තය කඩාවැටීමේ අවදානමක්.⚡⛔

    උන්ගෙනුත් ණය ඉල්ලන් කාපු එවුන්ට කියන්නේ කොහොමද ?? :lol:
  14. S

    සිංහබාහු නැද්ද

    සිංහ බාව නම් සත්තු වත්තේ ගියානම් බලාගන්න පුළුවන් වේවි.

    No contents