:ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඔව් බන්, උන් උබල තරම් දේවල් දන්නේ නැති, පරීක්ෂණ, අත්හදා බැලීම් නොකර නිකම්ම වියදම් කරන හරක් වෙන්න ඇති.
වෙලාවට ස්විස් උන් එළකිරියේ නැත්තේ. නැත්නම් උන් කියාවි උන්ට හිනාවෙන්න කලින් රට වටේ තියන මුදෙන් ලුණු ටික හදාගෙන ඉදහල්ල කියල. :ROFLMAO: :ROFLMAO: