:lol::lol: ඔප්ෂන් + සේෆ්ටි එක්ක ලස්සනත් ඕන බන්. එහෙම නැත්නම් වෙන්නේ ගුණයහපත් + උයන්න පුළුවන් කියල ලොන්ත කූස් ගෑනියෙක් ගත්තම වෙනදේ. ඔයා ආස එහෙම නම් අවුලක් නෑ මචන්.
P.S. = තමන්ගේ නෝනා ලස්සන, ප්‍රිය මනාප තැනැත්තියක් වෙන්න ඕන කියන එකටත් එකෙක් Dislike දාල. :ROFLMAO: පව් ඉතින් මොනවා කරන්නද. කරගහ...