කඳයි බඩයි තියනවා නම් ඕනෑම ගොබ්බයෙක්ට තමන්ගේ දුව දීල පස්සේ කාලේ අනේ අපොයි කියන්නේ දැන් ඉන්න මෝඩයෝ බන්. ඒ කාලේ යාළුවෙලා බැන්දත්, යෝජනා වලින් බැන්දත් බදින එකා මොකෙක්ද කියල හරියටම ටෙස්ට් කරගන්න තමා එහෙම කරේ.
බැන්දේ කොහෙමද / මගුල් ගෙදර කරත්ත කීයක් ආවද/ මනමාලි ඇඳන් හිටියේ සාරියක්ද වගේ කතා වැඩක් නෑ...