හමුදුරුවොන්ට කියපන් තමන්ට ඕන ඕන විදියට භාෂාවක ව්‍යාකරණ හසුවරන්න බෑ. ඒවාට නීති / රීති තියනව කියල. ඔතන "මහා " කියන්නේ නාම විශේෂණයක්. නාමයක් හා නාම විශේෂණයක වෙනස තේරුම් ගන්න කියපන්. මහන්සිය = මහා වෙන්නේ නෑ. මොකද එකක් නාමයක්. අනික නාම විශේෂණයක්. සිංහලෙන් තේරෙන්නේ නැත්නම් noun and adjective කියල...