කොළඹ කඩ වලින් ගන්න එපා. ඒවා ඔක්කොම ලංකාවේ එක තැන හදලා විකුන්නනේ.රටින් ගෙන්නන චොකලට් සහ වෙනත් කෑම වර්ග wholesale Price එකට ගන්න පුලුවන් තැන් මොනවද? Direct import කරන කෙනෙක් හොයාගන්න පුලුවන් නම් මන් සතුටින්.
මේවා තමයි ඕනි...
Ferrero rocher, Toblerone, Mars, Pasta, Spaghetti, cheese, nutella, pringles, coffee, biscuits
ඔයා කියන්නෙ පාට කොල වල ඔතල එන Truffle චොකලට් වෙන්න ඕනි.. එව්ව නම් කොකෝ පවුඩර්, බාල කිරි පිටි, පාන්පිටි වලින් හදන්නෙ. KitKat, FerroRocher, Mars, Snickers නම් එහෙම නෑ.. ඉන්දියන්, මැලේශියන්, අරාබි රටවල් වල එව්වා තමා කොටුවෙ තියෙන්නෙ...කොළඹ කඩ වලින් ගන්න එපා. ඒවා ඔක්කොම ලංකාවේ එක තැන හදලා විකුන්නනේ.
ඔවා + ටොබ්ලරෝන්, මිල්කා සියල්ලම හදනවා. තම්බියෝ සැහෙන්න දියුණුයි ඒ අතින්. හෙව්වොත් විඩියොසුත් ඇති රේඩ් කරලා අල්ලපුවා.KitKat, FerroRocher, Mars, Snickers
නෑ බම්.. තම්බි දියුණු නෑ උන්ට එහෙම ඉමිටේට් කරන්න බෑ... අර හලාල් සහතිකයක් ගෙනල්ල ඔක්කොම ප්රසිද්ධ බිස්කට් වර්ග ටික කොපි ගහලත් උන්ට දෙයක් කරගන්න් බැරි උනා.ඔවා + ටොබ්ලරෝන්, මිල්කා සියල්ලම හදනවා. තම්බියෝ සැහෙන්න දියුණුයි ඒ අතින්. හෙව්වොත් විඩියොසුත් ඇති රේඩ් කරලා අල්ලපුවා.
Kattankudi walada hadanneඔවා + ටොබ්ලරෝන්, මිල්කා සියල්ලම හදනවා. තම්බියෝ සැහෙන්න දියුණුයි ඒ අතින්. හෙව්වොත් විඩියොසුත් ඇති රේඩ් කරලා අල්ලපුවා.
මේ මෙච්චර සිරාවට වෙන දේ උබ නැ කියනවානේ. කමක් නැ කවදා හරි දැනගනි.නෑ බම්.. තම්බි දියුණු නෑ උන්ට එහෙම ඉමිටේට් කරන්න බෑ... අර හලාල් සහතිකයක් ගෙනල්ල ඔක්කොම ප්රසිද්ධ බිස්කට් වර්ග ටික කොපි ගහලත් උන්ට දෙයක් කරගන්න් බැරි උනා.
අනික මම කියන්නෙ රට ගිය වෙලා වල එහෙන් කාපු එව්ව එක්ක මෙහෙ ච්කලට් වරග සියල්ලම කාලා බලලා. ඔය රතු පල්ලිය ගාව එව්වත් මම කාලා තියෙනව.
මෑතක රේඩ් වල බලපන්, චොකලට් බිස්නස් සෙට් එකක් ඉන්නවා උන් රෙගුවෙන් පන්නනවා ටැක්ස් ෆ්රී, පස්සෙ ලේබල් ගහලා විකුණනවා. ඒක ඔය අල්ලන උන්ම කියන වීඩියෝ තිබුණා. බහුතරය තම්බි රේගුවට වංචා කරන්න නම් දක්ෂයි, එව්වා පව් නෑ ලුනෙ.
https://luxecolombo.com/රටින් ගෙන්නන චොකලට් සහ වෙනත් කෑම වර්ග wholesale Price එකට ගන්න පුලුවන් තැන් මොනවද? Direct import කරන කෙනෙක් හොයාගන්න පුලුවන් නම් මන් සතුටින්.
මේවා තමයි ඕනි...
Ferrero rocher, Toblerone, Mars, Pasta, Spaghetti, cheese, nutella, pringles, coffee, biscuits