මං කිවුවෙ එක එක්කෙනාගෙ කැමැත්ත නෙමෙයි. සාමාන්‍යයෙන් කම්පෙයාර් කළා ම තියෙන කොලිටිය රියල් පික්චර් එකේ කලර්ස්, ඩීටේල්ස් අනුව. අලුතින් එන ගොඩක් ඒවල කැමරා නරක නෑ. සාමාන්‍යය කෙනෙකුට ඉතින් හොඳයි.
පික්සෙල් 3 එකේ කැමරා එක හොඳ වුණාට ඒකෙ සූම් එක ටික්ක අවුල්. මොක ද ඒක සොෆ්ට්වෙයාර් සූම් නිසා. අනිත් ඒවල...