ලස්සනවෙන්න-කවුද කැමති
වෙනිවැල් ගැට
වෙනිවැල් ගැට කවුරුත් දන්නා ඖෂධීය ගුණයෙන් පිරිපුන් ඖෂධයකි.
බොහෝ කාන්තාවන් මෙන්ම පිරිමින්ද පැහැපත් වීමට කැමතිය. එහෙනම් මෙන්න ඒකට සරල ක්රමයක්
සතියකට 2 වරක් වෙනිවැල් ගැට තම්බූ වතුර කොප්පයක් පානය කරන්න. දිනපතා උදෑසන වෙනිවැල් තැම්බූ වතුරෙන් මුහුන සෝදන්න මාස 2 3...