ඔච්චර වලි කන්නෙ මොකටද? මඟුලටද උඩින් පෝල් එකක් දැම්මෙ ඔයාගෙ මතය දිනවන්න ඕන නම්??
අඩෝ සුජීව අංකල්ට මුකුත් කියන්නෙපා
උගෙ කතාවල තමා පර්ෆෙක්ට් කොල්ලො කෙල්ලො ඉන්නෙ![]()
කවුද දැන් මෙතන රණ්ඩුවට ආවෙ ඔයගොල්ලන්මනෙ...පේන් නැද්ද ඔයාලගෙ අතරෙත් රණ්ඩු .යාලුවෙක් එක්කවත් අවංකව ඉන්න දන්නැති ඔයාල කොහෝමද අපිට අවංකව ඉන්නෙ??






