ඔන්න ඉතින් සමහරු ගොන් ටෝක් දෙනවා
මේ අහල තියෙන දේ සාපේක්ෂයි
කෙල්ලො ඔක්කොම අවංකයි කියන්නත් බෑ
කොල්ලො ඔක්කොම අවංකයි කියන්නත් බෑ![]()
ඔන්න ඉතින් සමහරු ගොන් ටෝක් දෙනවා
මේ අහල තියෙන දේ සාපේක්ෂයි
කෙල්ලො ඔක්කොම අවංකයි කියන්නත් බෑ
කොල්ලො ඔක්කොම අවංකයි කියන්නත් බෑ![]()


අදරයේදී හැම girl කෙනෙක්ම අවංකයි
boys ලා ගැන මම දන්නේ නෑ



මම කේක් කන්නෙ නැහැ අයියෙමේ නංගිට අතේ තියෙන කේක් කෑල්ල කටේ දාගන්න වාසනාව නැනැනේ..



ඔයාගෙ වංකකම ඔයා පිලිගත්තට ඔයාට ගොඩාක් thnx....අනිත් අයත් ඉක්මනටම පිලි ගනිවි ඒ අයත් වංකයි කියල ..![]()
මම කේක් කන්නෙ නැහැ අයියෙ![]()
මේ ඒක පිලිගත්තේ ඔයා ගැන පවු හිතිලා මිසක් වංක හින්දා නෙමෙයි.මොනව උනත් ගර්ල් කෙනෙක්නේ ඔයා... මේ තර්කේ දිගටම ගියොත් ඔයා අතරමං වෙයි.ඒක හින්දා පිලිගන්න කොල්ලොත් අවංකයි කෙල්ලොත් අවංකයි කියලා...දෙපැත්තෙම වංක අයත් ඉන්නවා...ඔයාගෙ වංකකම ඔයා පිලිගත්තට ඔයාට ගොඩාක් thnx....අනිත් අයත් ඉක්මනටම පිලි ගනිවි ඒ අයත් වංකයි කියල ..![]()


අයියෝ අයියෙ ඔයා කියවන දෙවල් නම් පිස්සු ......bike එකේ පිටි පස්සෙ ඉදන් හොරවැඩ කරනවා කියන්නෙ.. එහෙනම් අපිට කියන්නෙ ඔයාලව bike එකේ දාගෙන පදින්න කියලද....![]()


මේ ඒක පිලිගත්තේ ඔයා ගැන පවු හිතිලා මිසක් වංක හින්දා නෙමෙයි.මොනව උනත් ගර්ල් කෙනෙක්නේ ඔයා... මේ තර්කේ දිගටම ගියොත් ඔයා අතරමං වෙයි.ඒක හින්දා පිලිගන්න කොල්ලොත් අවංකයි කෙල්ලොත් අවංකයි කියලා...දෙපැත්තෙම වංක අයත් ඉන්නවා...![]()


තෑන්ක්ස් කිව්වා....මම අහපු දේට ඔයා තාම සද්ද න
ආහ්හ් අමතක උනා
,,,,,,,.....සුබ මංගලම්




තර්ක කර ගන්න බැරි නම් යේ ඔය වගේ thread නොදා ඉන්න එක හොදයි

Of course

මේ ප්රශ්නෙට කෙටි සරල පිළිතුරක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද කියන එක ගැටළුවක්. ඒ ඒ පාර්ශවයට ඇගිල්ල දික්කරන්න බැහැ, තනි තනි පුද්ගලයාගේ අදහස්/කැමත්ත මත වෙන දෙයක් නිසා ඇගිල්ල දිගුකල යුත්තේ ඔව්නටමයි බව මගේ අදහස.


