වෛද්‍ය පීඨයට පා තැබූ නවකයෝ
1986 දී වෛද්‍ය පීඨයට අප පය තැබුවේ නවක වධය පිළිබඳ යම් චකිතයකිනි. ඒ වන විට දේශීය විශ්ව විද්‍යාල වල තිබෙන නවක වධ පිළිබඳ විවිධ තොරතුරු අප අසා තිබුණි. මේ කාලයේදී මොරටුව සරසවියට ගිය මා මිත්‍ර ප්‍රසන්න මීගම ඔහුට මුහුණ දීමට තිබූ අප්‍රසන්න නවද වධයන්...