1. 50KG

    Subscribe to God's Channel!

    මමත් චැනල් එකක් දැක්කා පළමු වතාවට කිසි කෙනෙක්ට ප්‍රයෝජනයක් නැති හිස් බවින් පිරුණු චැනල් එකක්
  2. 50KG

    Web design

    මෑතකදී අප්ග්‍රේඩ් අවසන් කරපු වෙබ් එකක්. කොහොමද design එක. බැක් එන්ඩ් එකනම් වෙන තැනකින් ගත්තා. අඩු පාඩු තියෙයි ද . ලෝන්ච් කරලා නම් දැන් ගොඩ දවසක් වෙනවා. මේකේ අප්ග්‍රේඩ් ඉවරයක් නැහැ. www.burgerville.com
  3. 50KG

    ලිංගික ඊර්ෂියාව

    ලිංගික ඉර්ශියාව බොහෝ විට වයස්ගත වූ පුද්ගලයින් තුල දැකිය හැකිය. හැමෝම තුල නොවෙයි.
  4. 50KG

    අයියූ_සංසාරේ

    ඔය දෙකයි පනහේ පේජ් හදන උන් කාගේ හරි ෆොටෝස් ටිකක් හොයාගෙන එක එක බොරු දාල edit කරලා හදනවා. බලන් ගියාම මේවා හදන උන් තමා හුජ්ජ කොල්ලෝ. ඊට වඩා දෙවැනි නැහැ මේක එළකිරියේ පබ්ලිෂ් කරන එකා. යකෝ මොලෙන් දෙයක් කල්පනා කරලා දාපන්. මේවා බොරු ඉමේජස් බන්.
  5. 50KG

    sri lankan airline air hostess leak karagena

    ඉතින් බන් වෘත්තීමය ගරුත්වයක් නැත්තේ කෙල්ලට ද නැත්නම් ෆොටෝස් ලීක් කරපු එකාටද . උබ හරි කතා නේ කියන්නේ. යුනිෆෝර්ම් සාරිය ගහගෙන මහා පාරේ ලිංගික කර්තව්‍යයේ යෙදුනානම් තමා ප්‍රශ්නේ. අනෙක ඔය කෙල්ල ෆොටෝස් ගැහුවේ පබ්ලිෂ් කරන්න හිතාගෙන නොවෙයි නේ. කවුද අපතයෙක් උස්සලා අන්තර්ජාලයට මුදා හැරලා. අන්න ඕනකමෙන්ම...
  6. 50KG

    ලිංගික ඊර්ෂියාව

    ලිංගික ඊර්ෂියාව ලිංගික ඊර්ෂියාව මැඩපවත්වාගන්න නම් මේ කරුණු 7 කියවන්න සාමාන්‍ය ජීවිතේදී ඉරිසියාකාරයෝ එක්ක ඩීල් කරන්නේ කොහොමද, ලව් එක ඇතුලේ ඇතිවෙන ඉරිසියාවට තිත තියන්නේ කොහොමද වගේ දේවල් අපි ඕන තරම් කතා කරලා තියෙනවනේ. හැබැයි මේ ඉරිසියාව කියන එක හරිම පුදුම දෙයක්. ඉතාම හොඳ මනුස්සයෙක් ඇතුලේ වුනත්...
  7. 50KG

    එළකිරියේ ඉන්න සඳුන් බුවා කියන තමා මේ ඉන්න&#35

    මේ බයි වහල්ලු වගේ පක්සෙ එල්ලිලා ඉන්න මිනිසුන් බොහෝ දෙනෙකුට ස්වාධීන චින්තනයක් නෑ. උන්ට නායකයෝ කියන ඕනම බොරුවක් විස්වාස කරනවා
  8. 50KG

    Network Administrator

    අද කාලේ ජොබ් වලට A/L වැදගත් නැහැ. ඩිග්රි එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සිස්කෝ වගේ එකක් කලොත් නෙට්වර්ක් පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕනේ. දීර්ග ගමනක් යන්න නම් සිස්කෝ වලින් ඉහලටම යන්න ඕනේ. සිස්කෝ වලට අමතරව අඩුම තරමේ මාස්ටර්ස් එකක් වත් ඕනේ. ඒවගේම ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරවන්න පුළුවන්...
  9. 50KG

    Blood_ඕනේ

    මචන්ලා දැන් මල්ලි කෝල් කරලා කිවා elakiri එකෙන් ඩොනර් කෙනෙක් හම්බ උනා කියලා. ඔකොටම ගොඩක් ස්තුතියි. ඒවගේම elakiri වෙබ් එකටත් ගොඩක් ස්තුතියි.
  10. 50KG

    Blood_ඕනේ

    තාත්තයි අම්මයි ඉන්නේ. අම්මා වයස නිසා ලේ දෙන්න අමාරු ඇති. මල්ලි ට දෙන්න බැරිලු. මාසෙකට කලින් ලේ දීලා ලු ලේ දන් දීමේ පින්කමකදී.
  11. 50KG

    Blood_ඕනේ

    මම මේ වෙලාවේ ඉන්නේ කොලබ නොවෙයි මචන්. අවිස්සාවේල්ලේ
  12. 50KG

    Blood_ඕනේ

    මචන්ලා ලොකු උදවුවක් ඕනේ. මගේ යාලුවෙක් ඉන්නවා. ඌ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ . යාළුවගේ වයිෆ් ගෙ තාත්තාට හාර්ට් ඇටෑක් එකක් හැදිලා. දැන් ආසිරි සර්ජිකල් එකේ ඇඩ්මිට් කරලා. ඔපරේෂන් එකක් කරන්න වෙලා. අද හවස හතට කලින් බ්ලඩ් ඩොනේට් කරන්න ඕනෙලු. මේ වෙලාවේ කොලබ අවට ඉන්න කෙනෙක් ඉන්නවනම් පුළුවන් ද ලේ ටිකක් දෙන්න...
  13. 50KG

    මූදු_පතුල_යට

    සැමියාගෙන් දරුවො නොලද නිසා මල්ලීගෙන් දරුවකු ලබාගත් බිරිය ගයන ‘මූදු පතුල යට ඉඳලා‘ පාසල් කාලයේ සිට බොහෝ අය රසවින්ද වේදිකා නාට්‍ය ගීතයක් තමා ‘මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා – පෙණ කැටියක පාකරලා-මගෙ දෝතට පුතු ආවා‘ මේ ගීතයේ සරල අර්ථය දරු නැළවිල්ලක් විදිහට පෙනුණත් ඒක අනියම් ඇසුරකින් ලබන මව්...
  14. 50KG

    Hasha Rekshini

    බන්ඩිය පොඩ්ඩක් වැඩියි වගේ නෙහ්. ලස්සනයි මෙයා . බන්ඩිය පොඩ්ඩක් අඩු කරගත්තා නම් තවත් ලස්සනයි.
  15. 50KG

    නුගේගොඩ NTB බැංකු අක්කා බලමු

    ඔය NTB එක තියෙන්නේ KFC එකට අල්ලලා නේද. මැනේජර් වැ මම ටිකක් අඳුරනවා. හරි මම කියන්නම් උන්ට . CCTV කැමරා වලින් බලල උබ ගිය වෙලාවත් එක්ක සංසන්දනය කරලා බලන්න කියල. උබ අපහාසත්මක් දේවල් අන්තර්ජාලයේ ප්‍රකශ කිරීමට එරහිව උබට නඩුවක් ගොනුකරන්න පුළුවන්.
  16. 50KG

    අමරණීය වීමේ පළමු අදියර – මරණින් පසුත් සුරැ&#34

    මේවා කරන්නේ ඇමරිකාවේ , රුසියාවේ සහ කැනඩාවේ ලු. එතකොට පවුම් වලින් ෆිගර්ස් දෙන්නේ ඇයි ?
  17. 50KG

    Lanka Bell 4G Wi-Fi

    මහරගම සිග්නල් තියනවා. නමුත් සමහර ස්ථාන වලට සිග්නල් අඩු ඇති. ලංකාබෙල් එකට කියන්න. ඒගොල්ලෝ ඇවිත් ටෙස්ට් කරලා බලලා දෙයි.
  18. 50KG

    Lanka Bell 4G Wi-Fi

    මෙහෙමයි ලංකා බෙල් වල bandwidth එක හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ හැම තැනටම හරියට සිග්නල් නැහැ. උබ ඉන්න තැන බලපන් කණු දෙකක් හරි සිග්නල් තියනවද කියල. අන්න එහෙම තියනවනම් හරි. නැත්නම් ගන්න එපා. ගොඩක් ලංකා බෙල් පාවිච්චි කරන අයගේ අදෝනාව තමයි සිග්නල් මදිකම.

    No contents