1. 50KG

    ඩෙංගු_තෙල්

    ඩෙංගු වලදී මානසිකත්වයට වඩා physical treatments වැදගත් වෙනවා. මේ වෙලාවේ මානසිකත්වයට ගැන හිතලා තෙල් ගගහා ඉඳලා හරි යන්නේ නැහැ. මම කියන්නේ කැමති කෙනෙක් ඕන ගොඩ බෙහෙතක් බිපුවවේ. මොකද ඩෙංගු වලට ඕනෑම බෙහෙතක් බිව කියල බලපෑමක් ඇති වෙන්නේ නැහැ. එකයි රෝහල් වලින් උනත් මොකුත් කියන්නේ නැත්තේ. හරියට රෝහලක...
  2. 50KG

    ඩෙංගු_තෙල්

    කට වචනෙට කියන්න කොහොමද කවුරුවත් මැරිලා නැහැ කියලා. මෙහෙමයි පුතා ඩෙංගු වලට බෙහෙතක් මේවන තෙක් ලෝකයේ කොතැනකවත් සොයාගෙන නැහැ. මම දැක්කා අම්බලන්ගොඩ ඩෙංගු ප්‍රතිකාර ගැන මව් බිමේ ලිපයක්. කිසිම විද්‍යාත්මක සධවලින් තොරව කියන කතා තමයි. මේකයි කැමති කෙනෙක් ඕන මගුලක් බිපුවාවේ. ඒක ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ...
  3. 50KG

    ඩෙංගු_තෙල්

    උබේ තියන මැටි මානසිකත්වය මෙතැනින්ම පේනවා. හැම දේටම දේශපාලනය. පහුගිය දුෂිත රජය කාලේ මත්තල වගේ සුදු අලි හදල හොරකන් කරපු හැටියට ලෙඩ්ඩුන්ට ඇඳන් ටිකක් අරන් දෙන්න තිබ්බනේ. මම අන්තිමට කියල තියනවා බොන තෙලක් බීපල්ලා රෝහලක නැවතිලා. ඩෙංගු සුව වෙන්න මානසිකත්වයට වඩා physical ප්‍රතිකාර ගොඩක් වැදගත්...
  4. 50KG

    ඩෙංගු_තෙල්

    ඇත්ත. රෝගයෙන් වැලකීමට මදුරු දැල් සහ සොෆෙල් හෝ පැඟිරි තෙල් ආලේපනය හොඳ විසඳුමක්. අනෙක් විසඳුම අවට පරිසරය පිරිසුන්දුව තබා ගැනීම තමා.
  5. 50KG

    ඩෙංගු_තෙල්

    ඩෙංගු තෙලේ මිත්‍යාව. මේ දිනවල ඩෙංගු රෝගය ඉතා සීග්‍රයෙන් පැතිර යනවා. රෝහල් වල ඩෙංගු රෝගීන්ගෙන් පිරි ඉතිරිලා ගිහින්. ඩෙංගු වයිරසය සඳහා ප්‍රතිශක්තීකරණ කිසිවක් තවම සොයා ගෙන නැත. දැනට ලබා දෙන ප්‍රතිකර්ම වන්නේ රෝගියාට පහසුව සැලසීම සහ නිවැරදි අයුරින් දියර මගින් සජලනය කිරීමය. රෝහල තුලදී ලැබෙනා ඇද...
  6. 50KG

    Nulled Scripts Help Please

    Nulled Scripts තියන වෙබ්සයිට්ස් ඕන තරම් තියනවා. තමන්ට අවශ්‍ය ස්ක්‍රිප්ට් නේම් එක ඉදිරෙන් Nulled කියල ගහල සර්ච් කරන්න. Nulled Scripts භාවිතා කිරීම ගොඩක් අනතුරු දායකයි. මොකද ඔය ස්ක්‍රිප්ට් අස්සේ හැංගිච්ච ස්පයි වැඩසටහන් තියනවා. Nulled Scripts හොස්ට් කිරීමේදී ප්‍රශ්න මතුවෙනවා. ඇමරිකානු සර්වර්ස්...
  7. 50KG

    වැල ළඟ තබාගැනීම හා නීතිය?

    ශ්‍රී ලංකාවේ නීති ප්‍රකර්යන්ට අනුව අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීම , විකිණීම , හෝ නොමිලයේ හෝ බෙදා හරිම දඩුවම් ලැබීය හැකි වරදකි. නිතිය එසේ තිබුනත් නමුත් දැනට දශකයකට පමණ පෙර තිබු දැඩි ස්වරුපය ක්‍රියාත්මක කිරීමේ පටිපාටියේ උදාසීන ගතියක් පෙන්නුම් කරයි. වෙනත් රටවල නිසි වයස සම්පුර්න නම් ලිංගික දර්ශන නැරබීම...
  8. 50KG

    කොට-සාය

    සෞදිය: කොට සායක් ඇඟලූ කත පොලිසියට කොට සායක් සහ හැට්ටයක් ඇඟලා පොදු ස්ථානයක සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලයේ පළ කළ තරුණියකගෙන් සෞදි පොලිසිය ප්‍රශ්න කර තිබේ. සෞදි රාජ්‍ය මාධ්‍ය කියා සිටියේ "අවිනීත ඇඳුමකින්" සැරසී සිටි කාන්තාව "රජයේ නීතිවේදීන් වෙත යොමු කරනු ලැබූ" බවය රියාද්...
  9. 50KG

    Visa + Bank Statment

    එහෙ කම්පැනි එකෙන් උබව ගන්න කැමතිනම් එකට වෙනම ක්‍රම වේදයක් තියනවා. එක කරන්න ඕනේ උබව ගන්න හදන කම්පැනි එකෙන්.
  10. 50KG

    Be a gentleman

    මොකෝ මම බලහත්කාරකමක් කරන්න ගියේ නැහැ නේ. එයයි මමයි යාලු උනා.
  11. 50KG

    Visa + Bank Statment

    ජොබ් ඔෆර් එකක් තියනවනම් උත්සහ කරලා බලන්න පුළුවන්.
  12. 50KG

    Visa + Bank Statment

    ඉගෙන ගන්න යන්න පුළුවන් , නැත්නම් තමන්ගේ ඉතා ලඟම ලේ නෑයෙක් ඉන්නවනම් ටිකක් ලේසියි. හැබැයි ටිකයි ලේසි. එකියන්නේ අමාරුයි. නිවැරදි ආකාරයෙන් උත්සහ කරලා බලන්න. ඔක්කොටම වඩා ලේසි ඉතාලියේ පදිංචි වෙලා ඉන්න ලංකාවේ කෙල්ලක්ව කසාද බන්දපන්. විසා අනිවා දෙනවා.
  13. 50KG

    Visa + Bank Statment

    මට ඔය විසා ගැන වසර 6-7 කට වඩා පළපුරුද්දක් තියනවා. හේතුව මම VISA සම්බන්ධයෙන් රක්ෂාව කරලා තියනවා. ඒවගේම මගේ අයියා සේවය කරන්නේ එම්බසි එකක. ඔයා යන රට අනුව තමා තීරණය වෙන්නේ. සාමන්‍යයෙන් තායිලන්තය , මැලේසියාව , මැද පෙරදිග වගේ රටවල යනකොටත් ඔය බැංකු ගිණුම් වාර්තා දෙන්න ඕනේ. ඒවායේ නම් ඔය වගේ කෝල් කරලා...
  14. 50KG

    ‘Lanka Clear’ to implement the Online Payment System for SL Customs

    online වලින් එන සල්ලි වලට මොකුත් වෙන්නේ නැහැ. එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔන්ලයින් සල්ලි ආවට ඒවා අපේ බැංකු වලට එන්නේ වයර් ට්‍රාන්ස්ෆර් විදිහට නේ. ඉතින් ඒවායේ ඔන්ලයින් මනි කියල සටහන් වෙන්නේ නැහැ. එහෙම සටහන් උනත් රටට ලැබෙන සල්ලි වලට බාධා පමුණුවන්නේ නැහැ.
  15. 50KG

    Be a gentleman

    කෙල්ලන් 99 % උවමනාවෙන්ම එහෙම යන්න අවශ්‍ය නැහැ. කෙල්ලෙක් වැරදීමකින් හරි ඇඟට හේත්තු උනොත් වැදුනොත් අපේ උන් හිතන්නේ ඒ කාන්තාවට සෙක්ස් ඕනේ කියල. එක සම්පුර්න වැරදි වැටහීමක්. සාමාන්‍යයෙන් කාන්තාවකට පිරිමින්ට වගේ ක්ෂණිකව ලිංගික උද්දිපනයන් එන්නේ නැහැ.
  16. 50KG

    Be a gentleman

    මම නම් කවදාකවත් කාන්තාවකට එක දශමයකින් වත් ලිංගික හිංසාවක් කරලා නැහැ. ඒ ගැන මම ආඩම්බර වෙමි.
  17. 50KG

    සිංහලු, දුකින් වුනත් දෙයක් කියන්න තියෙනව&#35

    උබේ තර්ක ගැලපෙන්නේ නැහැ. ලෝකේ සියලුම රටවල් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ විදේශ රටවලින් අනයයනය කරනවා. රට තුල නිෂ්පාදනයට වැඩි මුදලක් යන නිසා. ඉතින් උබ ඉන්ටර්නෙට් එන්නේ නැතුව තියන කොම්පියුටර් , මොබයිල් ෆෝන්ස් ටික විකුනලා දාල හේනක් කොටන් හිටහන්කෝ.
  18. 50KG

    සල්ලි කොළවලින් අත පිස්‌ස??

    මේ කතන්දරේ ලියපු එක 50 % විතර අතින් දාල ලියල තියනවා. එක ඕන පොඩි එකෙකුට තේරෙනවා.
  19. 50KG

    බෝල_අක්කි.කුක්කු ... ආසයිනේ

    ඉන්දියන් උනත් කාන්තා ශරීරයක් නේ.. :D

    No contents