1. dath kimbula

    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    ඕහ් කමෝමෝමෝන්....... කිස් මයි බාව!!!
  2. dath kimbula

    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    හම්මට ඩෙන මෙන්න මූ ගොඩ බැහැලා...... කවද්ද බං ආවේ...??? ආයේ කවද්ද ඩොක්?
  3. dath kimbula

    අද රාත්‍රියේ සිට වැඩ වර්ජන - තෙල් නැත?

    බලන බලන ශෙඩ් වල පෙට්‍රල් ඉවරයි.... කාර් එකේ ඉන්ඩිකේටරේ බ්ලින්ක් වෙනවා..... ඇමිණිලා බං ඉන්නේ.....
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අහුවෙච්චි දෙන්කෝ කෝ ඔය තේඋඩිච්චි නැටුම මට...... හක්කෙ තියල සෙම අරිනවා......:growl::growl::growl:
  5. dath kimbula

    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    මේහ්... මේකේ අහල තියෙන්නේ එළකිරියනි ඔබ සූදානං ද කියලා.... මොන පුණ්ඩවාලයක් දහ් යකෝහ් මේහ්.... දැන් මේකට මොන සූජානමක් ද? අමුඩෙ ගහගෙන, ගුලුකෝස් එහෙම කාල ද සූජානං වෙන්න ඕනෙහ්?
  6. dath kimbula

    ..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

    :shocked::shocked::shocked::shocked: :eek::eek::eek: :sorry::sorry: :cool:
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    වෙන්නේ නෑ.... වැඩේ නැගල යනවා..... අරංගල එකේ 92 ඔක්ටේන ලීටර් 3000ක් විතර තියනව කියල කිව්වා.... ඒ අ.හු.වේ.පු. ලා පම්ප් එක කඩා ගෙන...... කාලකන්නි...:growl:
  8. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    කෙළවීමේ උපරිමය....!!! පෙට්‍රල් ඉන්ඩිකේටරේ බ්ලින්ක් වෙනවා... ගහගන්න පෙට්‍රල් නැත...... ඒ අස්සේ ෆෝන් එක ගෙදර දාල ඇවිත්....වස්ත්‍රය....
  9. dath kimbula

    කොටි අම්පාරේ ගමක් කැති ගෑ හැටි

    දැන් ඉන්න සමහර වේසිගේ පුතාලට ඕව මතක නැත.......
  10. dath kimbula

    Game of Thrones Fans

    කොස් කටිං.....කොස් කටිං........:(:(:nerd:
  11. dath kimbula

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    රිදිලා ඈ.....අසූහාරදාහට ම රිදිලා......:lol:
  12. dath kimbula

    » මහා කිවිඳිය ගජමන් නෝනා

    ගජමන් නෝනා ගේ පට්ට ම කවි තියෙන්න්... විශේෂයෙන් ම ශෘංගාරය වෑහෙන එව්වා.......
  13. dath kimbula

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    එහෙම ඒවා ගන්නේ කොහොමද බං....:( මට මාළඹේට ඇවිල්ල තියනව ඒ වගේ ඒවා... මම සල්ලි දීල ත්‍රිෙපා්ෂ එක දරුවට දෙන්න කියල යවල තියනවා 10කට වඩා..... එහෙම ඒවා අරං හිත හදං කන්න බෑ බං මට....:(:(
  14. dath kimbula

    මේවා පොන්න වැඩ යකෝ

    ඕකට හේතුව ප්‍රජාතන්තරවාදේ නේ බං.... මේ ඉන්න පාස වෙකව් හිතන්නේ රට ගැන නෙවෙයි ඊළග ඡන්දය ගැන....:(:(
  15. dath kimbula

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    ෆැක්ටරිය ඇරල තියන වෙලාවල් දන්නව ද මචං.... එකෙක්ට කතා කලා...
  16. dath kimbula

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    ත්‍රි පෝෂ හම්බ වෙලා නැතුව අඩු බරෙන් ඉපදිලා, කිරෙනුත් බාල වෙලා, දැන් සල්ලි දීල ගන්නත් බැරි බල්ලෙක් අප්ප වෙච්චි එකෙක්ට රිදිලා..... ඔව්, ඔව්.... බොගේ ***ව හූරගෙන තමා කන්නේ... කොන්ද පණ නැති සොන්නයා...:growl:
  17. dath kimbula

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    උඹේ ආණ්ඩුව යටතේ නේහ්?:(
  18. dath kimbula

    ත්‍රිපෝෂ දැන් කඩෙන්!

    ටඉකේ.....:(:( කොහෙද තියෙන්නේ පොට් එක... එ පැත්තෙ එකෙක්ට කියල හරි ගෙන්න ගන්න....
  19. dath kimbula

    මේවා පොන්න වැඩ යකෝ

    මචං... ආණ්ඩුවක් කියන්නේ පොදු යහපත වෙනුවෙන් සුළුතරයක් අකමැති දේ බලෙන් කරවන යාන්ත්‍රණයකට. නැත්තං ආණ්ඩුවක් පුක් ගහන්න ද බං....:nerd:

    No contents