ඔව් බන්. තවම factory එකෙන් විතරලු ගන්න පුළුවන්. හැබැයි නියම ත්‍රිපෝෂ රස නම් ලෙසටම තියෙනවලු. distribute කරන්න තරම් production එකක් උන්ට කරන්න capacity එකක් නැහැලු. ඒකයි සීන් එක.
pm poddak balanna

ඔව් බන්. තවම factory එකෙන් විතරලු ගන්න පුළුවන්. හැබැයි නියම ත්‍රිපෝෂ රස නම් ලෙසටම තියෙනවලු. distribute කරන්න තරම් production එකක් උන්ට කරන්න capacity එකක් නැහැලු. ඒකයි සීන් එක.

ටඉකේ.....ඔව් බන්. තවම factory එකෙන් විතරලු ගන්න පුළුවන්. හැබැයි නියම ත්‍රිපෝෂ රස නම් ලෙසටම තියෙනවලු. distribute කරන්න තරම් production එකක් උන්ට කරන්න capacity එකක් නැහැලු. ඒකයි සීන් එක.

ටඉකේ.....
කොහෙද තියෙන්නේ පොට් එක...
එ පැත්තෙ එකෙක්ට කියල හරි ගෙන්න ගන්න....
මචං ෆැක්ටරි එකෙන් විතරද ගන්න තියෙන්නේ?
ඩිස්ට්‍රිබියුෂන් නැද්ද?
පොඩ්ඩක් විස්තර කියපං.....ප්ලීස්....
මම ත්‍රි පොෂ මාරයෙක් මි.
අම්මේ රහ.......![]()

ලංකාව පුරාම අලෙවි නියෝජිතවරු පත්කරගන්න පුවත්පත් දැන්විම් දාලා තියෙනවා 

ඒ මොකෝ බන්? ත්‍රිපෝෂ කන එක හොඳ නැද්ද?
ඉස්සර ගැබිණි මව්වරුන්ට බර අඩු පොඩි ළමයින්ට විතරක් රජයේන් දුන්න ත්‍රිපෝෂ දැන් ඕන කෙනෙකුට කන්න පුළුවන් වෙනවනේ
ඔව්, ඔව්....

ෆැක්ටරිය ඇරල තියන වෙලාවල් දන්නව ද මචං....උඹලත් අර රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමේ වගේ නේ බන්. නිකන් මනුස්සයෙක් ත්‍රිපෝෂ ගුලියක් කෑවහම මක් වෙනවද? අනික අගුණ දෙයක්ද?
මෙකට අලවි නියොජිතයො ගන්නෙ නැද්ද දන්නැ.

ගන්නවා පත්තරේ දැන්විම් දාල තියෙනවා උඹත් ඉල්ලූම් කරපන් 

ඉස්සර ගැබිණි මව්වරුන්ට බර අඩු පොඩි ළමයින්ට විතරක් රජයේන් දුන්න ත්‍රිපෝෂ දැන් ඕන කෙනෙකුට කන්න පුළුවන් වෙනවනේ

ගන්නවා පත්තරේ දැන්විම් දාල තියෙනවා උඹත් ඉල්ලූම් කරපන්
ෆැක්ටරිය ඇරල තියන වෙලාවල් දන්නව ද මචං....
එකෙක්ට කතා කලා...

උඹලත් අර රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමේ වගේ නේ බන්. නිකන් මනුස්සයෙක් ත්‍රිපෝෂ ගුලියක් කෑවහම මක් වෙනවද? අනික අගුණ දෙයක්ද?