ගුරු - විදුහල්පති වර්ජනය අඛණ්ඩව
October 13, 2021 11:23 am
ගුරු - විදුහල්පති සන්ධානයේ වෘතිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
මේ මොහොතේ අද දෙරණ "BIG FOCUS" වැඩසටහන හා සම්බන්ධ වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ප්‍රශ්නය - 21 වනදා ගුරුවරු...