1. Srilankan1

    ඔව් අපි බිලියන 800 ක් අච්චු ගැහුවා තමයි.. පල විපාක අපට මැනේජ් කරගන්න පුලුවන් -අමාත්‍ය අජිත් නිවාඩ්

    මොනා වෙන්නද? මහින්ද ආරක්ශා කරා වගේම මුන්වත් ආරක්ෂා කරා. ඒකනේ කලින් උන්ට කෙළ උනේ. මොකෝ නෑ කියන්නද?
  2. Srilankan1

    ඔව් අපි බිලියන 800 ක් අච්චු ගැහුවා තමයි.. පල විපාක අපට මැනේජ් කරගන්න පුලුවන් -අමාත්‍ය අජිත් නිවාඩ්

    අම්මේ ඔව්. උඹලගේ මහලොකු කබ්බා. අච්චර කෙල වෙලා තියන වෙලාවේ ග්‍රීක් බැඳුම්කර ගත්තු එකානේ. කරලා බලමුකෝ. බැරි වෙනකොට කලින් ආණ්ඩුවට බැනපන් හොඳේ. ලොල් :lol:
  3. Srilankan1

    ඔව් අපි බිලියන 800 ක් අච්චු ගැහුවා තමයි.. පල විපාක අපට මැනේජ් කරගන්න පුලුවන් -අමාත්‍ය අජිත් නිවාඩ්

    දැන් ඒක අපිද උඹලට කියන්න ඕනේ? චන්දෙට කලින් කිව්වේ මොනාද? අපිට සල්ලි තියනවා අපි මාෆියා කාරයෝ එළවනවා අරකද මේකද කියලා? දැන් උඹලගේ නොහැකියාව වහගන්න සල්ලි අච්චු ගහනවා. මෙහෙම ආර්ථිකයක් ගෙනියන්න මොකටද බන් ආණ්ඩුවක්?
  4. Srilankan1

    අපි මහල් නිවාසවලින් පහලට බැහැලා කපුටු කූඩුවලින් ලිප් පත්තුකරනවා. අපි ශරීරය විකුණලද ජීවත් වෙන්නේ

    හොඳ වැඩේ බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා චන්දෙ දුන්නු උන්ට. මුන්ට මෙහෙම වෙලා මදි. ඔව්
  5. Srilankan1

    එරෝසන් කැමරාකාචයේ

    මෙතන ඇරෝසන් ඉන්නවා. :lol:
  6. Srilankan1

    ඝෝඨාභයට_රැවටෙමු

    :lol: :lol: :lol:
  7. Srilankan1

    ගෝඨාබය ජය

    :lol: :lol: :lol: :lol: මෙතන ඇරෝසන උත් ඉන්නවා :lol: ------ Post added on 1634026105
  8. Srilankan1

    රෝශිනී හොට්😀😀

    මේ ඉන්නේ සේමිණිනේ බන්
  9. Srilankan1

    Anura Kumara Dissanayaka

    ඔව් දෙනවා. දීලා බලනවා. උඹ වගේ එකම උත්ටකට පුක දීගෙන ඉන්නේ නෑ
  10. Srilankan1

    Anura Kumara Dissanayaka

    මම නං ඊළඟ සැරේ JVP එකට දෙනවා. දීලා බලමු කොහොමද කියලා. වෙනසකටත් එක්ක.
  11. Srilankan1

    එරෝසන් කැමරාකාචයේ

    ඔව් ඉතිං උඹේ කොටහා මැදමුලනේ කුස්සියෙන් හම්බුවෙනවනේ. හැමෝම උඹ තරන් වාසනාවන්ත නෑ.
  12. Srilankan1

    සුදු වෑන් ආයෙත්

    ඕක බයියෝන්ගේ තියරිනේ. කොන්ද කෙලින් තියාගෙන විරුද්ධ වෙලා එළියට බැස්සොත් ඌ නිකමෙක්, ද්‍රෝහියෙක් හැබැයි මුන් වගේ උක දීගෙන ඔක්කොම වහගෙන ඇහෙන්නේ නෑ වගේ හිටියොත් පොර පට්ට දේශප්‍රේමියෙක්. ලොල්
  13. Srilankan1

    සුදු වෑන් ආයෙත්

    Former Executive Director of the Consumer Affairs Authority (CAA) Thushan Gunawardena has filed a complaint with the Police over the suspicious activities of an unidentified group in a white van close to his residence. According to the Divaina newspaper, Gunawardena, filing a complaint in this...
  14. Srilankan1

    මෑත කාලයේ ජීවත් වෙන්න අමාරුම කාලේ මේකද?

    මම නං කියන්නේ මේ විඳවනවා හොඳටෝම මදි. තව බඩු වැඩි වෙන්න ඕනේ. මිනිස්සුන්ට මුන්ගේ පාලනේ එපාම කරවන්න ඕනේ.
  15. Srilankan1

    මෑත කාලයේ ජීවත් වෙන්න අමාරුම කාලේ මේකද?

    බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා චන්දෙ දෙන්න කිව්වේ. ඉතින් මිනිස්සු චන්දෙ දුන්නා. අන්තිමට බඩත් නෑ රටත් නෑ. හොඳ වැඩේ වේසිගෙ පුතාලට

    No contents