1. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. පෙට්‍රල් හා ඩීසල් මිලත් හෙට අන්දිදා ඉහළට???

    උන්ට ඕවා ගානක් නෑ. මේකේ කඩේ යන උන්ට දවසේ ගාණ හම්බු වෙනවා. මුන්ට රැවටිලා කතිරේ ගහපු උන්ට තමයි කෙලවෙලා තියෙන්නේ.
  2. Srilankan1

    පිටරටින් ගෙන්වන පළමු සහල් තොගය අද දිවයිනට

    ඇයි බන් දැන් නාකි මයිනා tv එකේ ස්ටේජ් වල නැගලා "දැන් සැපද?" කියලා අහන්නේ නැත්තේ?
  3. Srilankan1

    ශිෂ‍‍ය දිවා ආහාර පුද්දරය ( 1991) ලැබුන අය කෝ...

    මොනවා උනත් ප්‍රේමදාසගේ හොඳ වැඩ තිබුණා. ඒ කාලේ JVP කේස් දවස් වල මට මතකයි අපේ ඉස්කෝලෙට උන් ඇවිත් දෙන්න තිබුන කිරි පැකට් ටික ඔක්කොම කාණුවට දැම්මා. පස්සේ තමයි ප්‍රේමදාස වැඩේ දෙන්න ගත්තේ JVP එකට.
  4. Srilankan1

    පිටරටින් ගෙන්වන පළමු සහල් තොගය අද දිවයිනට

    මම මහින්දානන්ද අලුත්ගමගේ. මම කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නකන් එක හාල් ඇටයක් පිටින් ගේන්න දෙන්නේ නෑ. තව මාස හයකින් අපි හාල් පිටරට පටවනවා
  5. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. පෙට්‍රල් හා ඩීසල් මිලත් හෙට අන්දිදා ඉහළට???

    Fuel prices may have to be increased based on the prevailing situation in Sri Lanka, the Ceylon Petroleum Corporation (CPC) announced today. CPC Chairman Sumith Wijesinghe revealed that the Ceylon Petroleum Corporation has suffered a loss of Rs. 70 billion by the 31st of August 2021...
  6. Srilankan1

    පිටරටින් ගෙන්වන පළමු සහල් තොගය අද දිවයිනට

    මොන. තොල්පටයා මොනවා හරි කියවලා උගේ ඇඟ බේරාගනී
  7. Srilankan1

    පිටරටින් ගෙන්වන පළමු සහල් තොගය අද දිවයිනට

    පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා තම රට දේවල් පිට රට පටවා පිට කාසිය මෙහි ඇද්දා ....// පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන් පිට දීප දේශ ජය ගත්තා පිටරට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා ....// කන්ට අදින්ටා පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා ....// පිට දීප දේශ ජය ගත්තා ආදී...
  8. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. තිරිඟු පිටි හා සිමෙන්ති ඉහලට

    සිමෙන්ති රුපියල් 93/- කින්ද තිරිඟු පිටි රුපියල් 10/- කින්ද වැඩි වේ
  9. Srilankan1

    එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න - ජනපති

    එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න -ජනපති October 10, 2021 01:31 pm නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටී. අද (10) දිනට යෙදී...
  10. Srilankan1

    ජේතවනාරාමය ඩෝසර්

    ගිය ආණ්ඩුවෙන් කරානං ඝනයෙක් දෙන්නෙක් මේ වෙලාවට ඇඟට ගිණි තියාගෙන ඒ මදිවට බයියෝ ඔතන වටලලා. මේ ආණ්ඩුවෙන් මේවා කරනකොට මීක් නෑ. ඇයි බං ඒ?
  11. Srilankan1

    ජේතවනාරාමය ඩෝසර්

    පින්තූරේ තියෙන්නෙ පහුගිය හත්වෙනිදා රථගාලක් හදන්න කියලා ඡේතවනාරාම දාගැබේ උතුරු දොරටුව ප්‍රදේශය බැකෝ දාලා හාරලා තියෙන හැටි. ප්‍රවෘත්තියට අනුව අඩි දෙකක් විතර ගැඹුරට හාරලා තියෙන උතුරු දොරටුව ප්‍රදේශයේ හෑරීම නිසා භුගත ස්මාරකවල කොටස් ගැලවිලා ගිහින් තියෙනවා කියලා වාර්තා වෙනවා.
  12. Srilankan1

    විමල් වීරවංශ

    බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ''බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය''. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත. රටට වැදගත්...
  13. Srilankan1

    පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

    පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට October 10, 2021 08:05 am නීතිවිරෝධී අයුරුන් ගබඩා කර තිබු පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකායට ලද බුද්ධි තොරතුරක් මත ඊයේ (09) දින මීරිගම ස්ථාන දෙකක බලපත්‍ර...
  14. Srilankan1

    අපගේ ගුවන් සේවය විකුණන්නේ නැද්ද

    They will be useful to be sold as slaves. At least it can cover up some debts. Hopefully

    No contents