මාගම්පුර වරාය විකීණිම පිලිබද ඔබේ අදහස
උබලා මොකද හිතන්නේ මාගම්පුර වරාය විකුණපු එක ගැන ආන්ඩුව බදු දුන්නා කිව්වට මේක බදු දීලා තියෙන්නේඅවුරුදු 99X2කට(නීතිය නමලා )සාමාන්‍යයෙන් විදේශිය සමාගම් වලට ලංකාවේ ඉඩම් පවරන්න බෑ සින්නක්කරව අවු 99 කට තමයි දෙන්න පුලුවන් එත් මුන් මේක ටර්ම්ස් දෙකකට දීලා...