1212 Call කරලා ID number එක දුන්නහම එයාල username/passwords/number දෙනවා කියල මට 7778 (EK User) කිව්වා..
මම කෝල් කරලා විස්තර දුන්නා..හැබැයි මගේ contact නම්බර් එකට දීල තිබුනේ මම දන්නේ නැති නම්බර් එකක්..ඒ නිසා මට කෝල් සෙන්ටර් එකෙන් කිව්වා ඒ නම්බර් එකෙන් කෝල් කරන්න ඕනේ කියල Over the phone package...