මං දැකපු තව දෙයක් තමයි පුංචි බබාල හා සෙල්ලක්කාර වයසේ කුඩා ළමයින්ගේ ප්‍රශ්නය
අම්මලා ළමයින්ව පුංචි කාලෙ ඉදලම ආගමට දහමට හුරු කරන එක හොදයි ඒකේ ආයෙ තර්කයක් නෑ..
ඒත් සමහර ළමයි පංසල් ආවම පංසලම දෙවනත් කරනවා දගලනවා..ඒක ඒ ළමයින්ගේ වැරැද්ද නෙවේ පුංචි ළමයි කොහොමත් දුවන්න පනින්න දගලන්න කෑ ගහනන් ආසයි..දැනුන්...