පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කවුදෝ මගේ ලොවේ සැරිසැරුවේ
ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ
හිනැහී මා දිහා නෙතු විහිදා බැලුවේ
කවුදෝ මගේ ලොවේ සැරිසැරුවේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබද සරනා බිමේ
ඔබේ සිනාවත මගේ නවාතැන
අරුන විහිදුවාවී ජීවිතයේ
 
  • Like
Reactions: Amalka101
Jan 15, 2009
9,238
368
0
රැල් නගා ගලන ගංගා දියේ
මං වසාදමනු හැකිදෝ කෙසේ
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ......
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
වසන්තයේ මල් සුපිපුන
සුන්දරතාවය ඉහිරුන
හද මඩලට කවුදෝ ආවා..
මල් පෙති සිඹ
සිනා රැගෙන
මල සිඳ බිඳ යන්ට ගියා
හද දුක ගාවා කවුදෝ ආවා
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ලොවම එපා වී ලොවම කලකිරී
    තැවී දැවී හිදිනා වේලේ
    ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ . . .
     

    nwnbs

    Member
    චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්...
    නුඹ පෙම් බැඳන් මට ලං උනා
    පෙම් බැඳන් ආ කින්නරාවී...
    මගෙ ලඟින් හිඳ වෙන්වුනා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගලන නදී
    ජල ධාරා
    පෙම් කදූලෙන් බිහිවුනිදෝ

    ගිනි රස්නේ
    සුළග වෙසින්
    මාගේ සුසුම් හැමුවාදෝ
    අපරාදීනයි කී ප්‍රේමේ කෝ
    අපරාදීනයි කී ප්‍රේමේ කෝ
    ඔබ දන්නේදෝ

    නෙළු || අමරසිරි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හදවතක් ඇයි මේ තරම්
    වේදනාවැල් අතර ඉන්නේ
    නා ගසක් නම් දළු දමාවිත්
    මල් දරාගෙන සුවද දෙන්නේ
    මල් දරාගෙන සුවද දෙන්නේ

    ක්‍රිශාන්ත
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    සුලං රොදක් සේ ඔබවෙත ඇවිදින් ලඟින් සිටින්නම් සැනෙකින්
    පහන් වැටක් සේ ඔබ ලඟ හිදිමින් එලිය කරන්නම් සතුටින් . ..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ එදා නම් සද වගේ මැයි
    ඔබ මෙදා හිරු වී මා දවයි
    ඔබ මගේ යැයි තව මට සිතේ
    ඔබ දමා යන්නට හිත කියයි
    ඔබ එදා නම් සද වගේ මැයි

    නෙතේ නෑ ආදර බැළුම්
    කොහි සැග වුනාදෝ නෙත් කැළුම්

    ඔබේ ලෝකය නොවේ මගේ ලොව
    මැකීයයි ආදර හැඟුම්

    ඔබ එදා නම් සද වගේ මැයි

    අමරසිරි |
    | දිල්රුක්ශි
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සිත සැලුනා නුඹ හින්දා
    නෙතු හැඬුවා දුක හින්දා
    සිත සැලුනා නුඹ හින්දා
    නෙතු හැඬුවා දුක හින්දා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නැළවෙන සුළගත්
    සංසුන් සිතකට හිරිහැරයක් වෙයි නම්
    තරුමල් දෝතක් ළඟින් තියා ඔබෙ
    මම හෙමිහිට යන්නම්

    සඳමල් සිපගෙන එන මඳ සුළගට
    මමත් ආදරෙයි නම්
    ලස්සන ඇස් දෙක දිහා බලාගෙන
    සිතිවිලි නළවන්නම්

    අතුල||ශශිකා
     

    nwnbs

    Member
    මහ වන වදුලේ අසරණ වී
    සියවස් ගණනක් නටඹුන් වී
    ඉස්පිලි පාපිලි නෑ...
    බෙදුනු වදන් වැකි නෑ...
    ඔබේ ආදරේ දෙවෙනි පෑතිස් රජු දවසේ
    ශිලා ලිපියක් වාගේ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිල් බිදී මුවන් කැළඹු වනේ
    බිම නොලා නෙළු පල මාවතේ
    සදා ඔබේ ගිම් බෙදා ගනිම් මම්
    තැවුල් සැගව යාවී මාරුතයේ

    :D
     
    Last edited:
    Status
    Not open for further replies.