:love::love::P
දැන් මම එහෙම කිව්වද??? යකෝ කතාවක් ඔහේ ලියලා දාන්නත් පුලුවන්. ඒත් තාත්වික කරන්න නම් ඇත්ත සිද්ධි පාදක කරගෙන (එදිනෙදා) ලියන්න ඕනේ. ඔන්න ඕක හරියට හිතන්න තමා වෙලාව යන්නේ :oo::oo: සිද්ධි ගැලපෙන්න ඕනේ. එකකට එකක් සම්බන්ධ කරන්න ඕනේ සමහර තැන් වල. ෆ්ලෑශ්බෑක් සීන් වගේ ඒවාත් තියෙනවානේ( මේකෙත්...