1. S

    ඉංජිනේරු වෙනවද

    Environment Science ???? ඔය කියන්නේ මේක ගැන නේද ??? Master of the Science of Engineering – MScEng
  2. S

    නාඩි වාක්‍ය

    අකුරු ටිකක් කියනව බන්. ලංකාවේ තියෙන්නේ ජෝන් සීනා වගේ අකුරු 4 ඒවා නෙමෙයිනේ බන්, බඩවැල වගේ දිග නම් නිසා කොහෙන් හරි ඒ කියන අකුර සෙට් වෙනවා.
  3. S

    Construction field එකේ ඉන්න අයගෙන් survey එකකට උදව්වක්

    මෙන්න මෙයා @hancok තමයි ඉන්නේ. එයාගේ ලේකම් තමයි @scurvy. ලේකම් හරහා ඉල්ලීම ඉදිරිපත් කරන්න. P.S. මේවා නිකන් කොරන්න බෑ බන්. අඩුම තරමේ බුලත් විටක් හරි දෙනවා කියපන්.
  4. S

    ගාල්ලේ නවතින්න තැනක්

    අර ලන්දේසින් හදපු කොටුවේ මුර කුටි තියනව. එයින් එකක දෙන්නට ඉන්න පුළුවන් වේවි. කොහොමත් ඒවායේ ඉන්නේ කපල් තමයි. මුදු හුලන් වලට හොදට ගුලි වෙලා ඉන්න පුළුවන්වේවි. කන්න ඕනෙත් නෑනේ. :rofl:
  5. S

    දකුනේ බූස්ලි වගේ පොරක්

    ගොබ්බ වීඩියෝ වලට විව්ස් හදල දෙන්නද බන් මේවා මේකේ දාන්නේ ??
  6. S

    අඩෝහ් උදව්වක් ඕනී....

    @scurvy මෙන්න මේකට උත්තරයක් දීපන් මචන්. මේවගේ ඒවාට ඔයා තමයි සුදුසුම උත්තර දෙන්න. :ROFLMAO:
  7. S

    ගෙවතු වගාව - මිරිස්

    දැන් අමු මිරිස් ලාබයි බන්. එක එක දියර, ජුස් විද විද වද වෙන්න දෙයක් නෑ බන්. ඕක විසිකරලා මිරිස් 250g ක් කඩෙන් අරන් කාපන්.
  8. S

    Urgent! ආදාහනාගාරයක ගිනිතැබීමේදී කලයුතු දේවල් 🪦

    ඇහැට කනට පේන දුවෙක් ඉන්නවද කියල බලපන්. ඒකිට කියපන් නංගි ඔන්න මේ පෙට්ටිය ගිනි තිබ්බට පස්සේ මම තමයි අද ඉදන් රියල් බෑනා කියල. සැබෑ ආදරේ මිනි පෙට්ටිය ලඟදි උනත් හම්බ වෙන්න පුළුවන් බන්.
  9. S

    මහ ලොකු ජපන්නු

    ඉතින් ඔයා මිටින් එකේදී එක කියපු එකාගෙන් අහන්න තිබුනනේ ?? ඒ හැම අවස්ථාවේම ඔයා කට පියන් හිටිය නේද ?? :lol:
  10. S

    අඩෝ බලයා කිලෝ එක රුපියල් 400. එන්න මීගමුවේ.

    ඉස්සෝ 800 ට වැටෙනවද බන් ?? තොග ගත්තොත් තව අඩු වෙයිනේ. කොතනද බන් ඉස්සෝ + බලයෝ තොග ගන්න පුළුවන් හරි ලොකේෂන් එක ??
  11. S

    අඩෝ බලයා කිලෝ එක රුපියල් 400. එන්න මීගමුවේ.

    Prawns 800 ??? :shocked::shocked:Lellama thiyana time ekak thiyanawada ban?
  12. S

    wahinawada?

    එතකොට උස් බිම් වල පදිංචි උන් අවධානයෙන් ඉන්න ඕනේ නැද්ද ?? නාය යන්නේ නැද්ද ??
  13. S

    bridal dressing

    උබට අන්දන්න නෙමෙයි බන් අහන්නේ, මනමාලියෙක්ට අන්දන්න. :ROFLMAO:
  14. S

    bridal dressing

    මම අන්දන්නම් මචන්. සල්ලි ඕනෙත් නෑ.
  15. S

    ආනේ ! මෙයා මහත් වෙලා !

    ඉන්න තත්වය අතහැරලා ගෝත්‍රික වෙන්න යන බටහිර රටක නමක් තාම හමුවුනේ නැද්ද මචන්?? :lol::lol::lol:
  16. S

    මේ කතාව මොකක්ද?

    :ROFLMAO: නෑ බන්. කඩවුණු පොරොන්දුව Black & white එකක්. ඕක කලඩ් එකක්නේ. මේකේ වැලක් ගැන ඇහුවොත් නම් සට සට ගාල උත්තර ලැබෙනවා. මේවට ලැබෙන්නේ නැති නිසා bump කරන්න ඕන නිසයි කිව්වේ.

    No contents