මිනිස්සුන්ගේ වයස / ස්වරුපය / විවාහක -අවිවහක බව වගේ දේවල් සෙන්සිටිව් කාරණා බවත් ඒවා කෙලින්ම කෙනෙක්ගේ මුහුණට ප්‍රකාශ නොකරන්නත් වැදගත්, ශිෂ්ට සම්පන්න මිනිස්සු ඉන්න රටවල් වල මුලික කාරණාවක්. (UN එක පවා පිළිගත් දෙයක්)Denmark, Swiss, Finland වගේ රටක ඉන්න යාළුවෙක්ගෙන් අහල බලන්න ඕවා ගැන කෙනෙක්ගේ මුනට...