1. S

    ඒක නෙමෙයි ගණන් අඩු වෙලා

    තව ත්‍රෙඩ් දෙක තුනක් දාපන් ඔය සිද්දියට. ඒ කියන්නේ උබ කඩේට ගියේ කොහොමද, කඩේ එකා මොනවද කිව්වේ, යනකොට පාරේදී මොනවද දැක්කේ, වගේ දේවල්. :cool:
  2. S

    පොඩි GARDEN SHED එකක PLAN එකක් ඕනෑ

    මොනවද බන් මේ ??? :confused::confused: මම search කරාම හරක් මඩුවක ෆොටෝ එකකුත් ආව බන්. මුට හරක් මඩුවක ලගින්න හිතිලද දන්නේ නෑ :ROFLMAO:
  3. S

    නුගේගොඩට වහිනවා

    බක්මහ අකුණු මාරතු මාසේ ගහන්නේ ෆාස්ට් ෆෝවඩ් දාලද බන් ??
  4. S

    පොඩි GARDEN SHED එකක PLAN එකක් ඕනෑ

    අපි දන්නේ මේ ෂෙඩ් විතරයි බන්.
  5. S

    ගාල්ල අවට වෙඩින් එකකට හොඳ හොටෙල් එකක්

    ගාල්ල වෙඩින් විශේෂඥයා @dilann. මචන් උපදෙස් ටිකක් දීපන්කො මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට. ඔන්න උම ඔයාගේ ත්‍රෙඩ් එකත් හොයාගෙන. :lol::lol:
  6. S

    රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි දීම

    එතකොට ලෝං එක ගන්නෙත් FD එක තියන එකාගේ නමටනේ. වාරිකේ දානවා ඇත්තේ අර රට යන එකා. රට යන එකා වාරික දාන එක නවත්තුවම බැංකුව ලියුම් එවන්නේ නඩු දාන්නේ ලෝන් එක ගත්ත එකාටනේ. අරු වාරික දානවා/ උට ලෝන් අරන් දුන්න කතා බැංකුවට අදාළ නෑනේ. ??
  7. S

    අනේ මන්දා යකෝ.මුන්ට ට්‍රැක්ද භන්

    කම්පනි වල පියන්ලා cv බලන්නෙත් ට්‍රැක් නිසා වෙන්න බැරිද?? . :P
  8. S

    ඇගේ උෂ්ණේ වැඩියි

    @pitiye.appu මෙයාගේ ගිනියම බස්සල දෙන්න පීස්.
  9. S

    👞 දුවන්න සපත්තු දෙකක් 👞

    @scurvy ඔයාගේ සපත්තු දෙක දෙන්න මෙයාට. :ROFLMAO:
  10. S

    Engine Oil ගැන දන්න එවුන් වරෙල්ලා.

    ඔය ත්‍රෙඩ් එක දාපු කෙනා දීල තියන ඔයිල් 2න් 1ක් ගැන කියල පොඩි හෑල්ලක් දාපල්ලා. එතකොට තමයි ගැම්ම එන්නේ. ඔය උත්තර දීපු එවුන් අතර ඔයිල් කෑන් එකක් හැබැහින් දැකපු නැති එවුනුත් ඉන්නවා. :ROFLMAO:
  11. S

    Engine Oil ගැන දන්න එවුන් වරෙල්ලා.

    @Heshan Daminda, @scurvy මචන්ලා මෙන්න මෙයාගේ ඔයිල් එක මාරු කරලා දීපල්ලා.
  12. S

    කලුවර ගස්

    තක්කාලි / කැරට්/ බෝංචි ටිකක් වවපල්ලා බන්. මාස තුන, හතරෙන් සල්ලි.
  13. S

    කලුවර ගස්

    මේකට අදාල source එක මොකක්ද ?? ------ Post added on 1707502602
  14. S

    My new ride

    කාර් පදින්නේ වතුරේ දාලද බන් ?? :ROFLMAO:
  15. S

    රාස්සිගේ අව්ව

    හිරු රශ්මිය වැඩිම 12 -2 PM වෙලාවනේ බන් ??
  16. S

    Facebook Error Help

    Bump
  17. S

    Germany msc එකක් කරන්න...

    ඔකේ university නම් ලියපු හැටි බලන්න. Ceylon University කියල එකකුත් තියනවා. :ROFLMAO:
  18. S

    සීතල රටක

    මචන් අන්කල් ඇන්ඩ් ආන්ටි ගැන ඔයාට දුකයි, එයාලා බලාගන්න යන්න ඕන කියල උබත් වීසා ඉල්ලන්න. ඕනේ නම් මේ ත්‍රෙඩ් එකත් පෙන්වන්න ඔයාගේ දොරේ ගාල යන ස්නේහය පෙන්වීම සදහා. :ROFLMAO::ROFLMAO:
  19. S

    දකුනෙ උන් ලෙජන්ඩස් ලනෙ බන්..

    මොණරාගල එකෙක් මාතර පන්ති ගියාම එයා දකුණේ එකෙක් වෙනවද බන් ?? :ROFLMAO::ROFLMAO:
  20. S

    මා සතු ඉඩමක වටේ

    :ROFLMAO: :ROFLMAO: අඩේ ඔයාගෙන් අහන්නේ නැතුව ඔහොම ගඩොල් බැන්දද ?? ඕවා මහ කරුම බන්. ඔයවගේ යක්කු අසල්වැසියෝ උනාම හෙනම වාත.

    No contents