ow banකොල කොඩ වෙලා නේද
Pesticide gahannama wenawada ban?Abamectin acatra ghnna wenw
Koda wenne naddaBell pepper haduwa, hal masso olu kudu karala +kehel leli podi kali kapala Damm. Hadenawa hodata
මිලත් සදහන් කළා නම් හොදයි. එතකොට පුළුවන් කඩෙන් ඕක ගන්නවද / මිරිස් කරල්ම ගන්නවද කියල තීරණය කරන්න.Abamectin acatra ghnna wenw
පැළ මැක්කෝ,කුඩිත්තෝ වගේ උන් ඉන්නවා නම් ඔය කෘමි විකර්ශක වැඩේ හරි යන්න ඕනේ.ow ban
කොහොඹකොල නිස්සාරණය spray කරනවා වෙනසක් නෑ බන්සබන් වතුර
ලූණු, සුදු ලූණු පොතු දවසක් පල් කරලා වතුරත් එක්ක 1:4 අනුපාතෙට
කොහොඹකොල නිස්සාරණය
ඔයා ටික මාරුවෙන් මාරුවට දවස් තිහිපයකට සැරයක් උදේකට නැතුව හවසට වගේ.. අනිවාර්යෙන්ම කොලේ යට පැත්තටත් ගහන්න මොකද සතා ඉන්නේ කොලේ යට පැත්තේ
තව දෙයක් මිරිස් පැල හුලගෙන් අවරණය වෙන තැනක හෝ අඩු තැනක තියන්න පුළුවන්නම් හොදයි හුලගෙන් තමයි ඔය සත්තු බෝවෙන්නේ
කොලේ වකුටු වෙලා තියෙන පැත්ත අනුව සමහර විට කියන්න පුලුවන් වෛරස් එකද නැද්ද කියලා .100% ෂුවර් කරගන්න විදියක් තියෙනවා.
ආසාවට බන් හදන්නේදැන් අමු මිරිස් ලාබයි බන්. එක එක දියර, ජුස් විද විද වද වෙන්න දෙයක් නෑ බන්. ඕක විසිකරලා මිරිස් 250g ක් කඩෙන් අරන් කාපන්.
මේක කරලා බලන්නම්කොලේ වකුටු වෙලා තියෙන පැත්ත අනුව සමහර විට කියන්න පුලුවන් වෛරස් එකද නැද්ද කියලා .100% ෂුවර් කරගන්න විදියක් තියෙනවා.
මේ ගහේ නම් කොලේ යට පැත්තට වකුටු වෙලා තියෙන්නේ.ඒ කියන්නේ වෛරස් එක ගේන සුදු මැස්සා ඇවිත් කියලා සංඥාවක්.ඒක සහතික කරගන්න නම් කරන්න ඕනේ,ඔය කොඩ වෙලා තියෙන දළු ටික කඩලා, දවස් 10ක් විතර කලින් වගේ සාත්තු කරන එක.උඹ දාන කෘමි විකර්ශකය දිගටම දාපන්.අලුතෙන් එන දලුත් කොඩ වෙලා නම්,බඩු හරි.ඒ කියන්නේ වෛරස් එක ගහේ තියෙනවා.ගලවලා පුච්චලා දාපන්.ගොඩ දාන්න බෑ.
අලුත් දළු ටික නිරෝගී නම් කලින් කොල කොඩ වෙන්න හේතුව මයිටාවෝ,කුඩිත්තෝ වගේ උන්ගේ වැඩ.කලින් කෘමි විකර්ශකය හරි නෑ වගේ නම් වෙන ඒකක් දිගටම දාන්න තියෙන්නේ දැන්.
green house ekaka haduwoth krumi prashna 0 kalakida?කොලේ වකුටු වෙලා තියෙන පැත්ත අනුව සමහර විට කියන්න පුලුවන් වෛරස් එකද නැද්ද කියලා .100% ෂුවර් කරගන්න විදියක් තියෙනවා.