1. S

    කන්නෙලිය රක්ෂිත වනාන්තරය | Kanneliya Reservoir

    බ්ලොග් එක ප්‍රමෝට් කරන්නද එකවුන්ට් එක හදන් ආවේ ??? :ROFLMAO::ROFLMAO: කන්නෙලිය ගියාම වෙන්නේ ගයිඩ් කුක්කෝ ටික ඇවිත් උන්ගේ ගාන කපාගෙන මේ ගහ තැල්මට හොදයි, මෙගහ උළුක්කුවට හොදයි, මේක පාචනෙට.. ගගා ගස් ටිකක් පෙන්වනවා. බලන උන් දන්නේ නෑනේ පාචනේටද, උණටද ගන්නේ කියල ඕන බොරුවක් කියන්න පුළුවන්. අනිත් එක දැන්...
  2. S

    මේක ලොකු සීන් එකක්ද බන්?

    ආධුනික කථිකාචාර්.ය ටයි කෝට් නැතුව කොට කලිසමක් ඇදන් ඇවිත් තියන එකෙන්ම වැඩේ තේරෙනවා නේ බන්. :ROFLMAO::ROFLMAO:ලංකාවේ හෝටලයක් කරන සුද්දෙක් කියක් හරි දුන්නම ඒක විදෙස් ආධාර ද ?? කොහොම නමුත්විශ්ව විද්‍යාලේ උන්ටික නම් මේක පෙන්නලා පරයේෂණ දීමනාව ලස්සනට ගන්න ඇති. :ROFLMAO::ROFLMAO::ROFLMAO: ඊළඟ සෙට් එකට...
  3. S

    කොයිකද හොද.?

    මචන් ප්‍රියල් අයිය Phone/whatsapp/ FB නැති කෙනෙක් ද ?? එහෙම නැත්නම් එයා ඉන්නේ සිග්නල් නැති ආක්ටික් හිම කන්දක වගේ පොට් එකක්ද ?? :cool:
  4. S

    Anuradhapura Weather ?

    කඩින් කඩ රේනින් ඇන්ඩ් ගොඩක් වෙලා පායනින් බන්.
  5. S

    මූ පට්ට වැඩ්ඩෙක්නේ..

    උබ ඊටත් වඩා වැඩ්ඩේක් නේ බන්. බලහන් දාපු වීඩියෝ එකේ උබට රූපත් පෙනිලානේ.
  6. S

    Canada ආව.

    ඒත්සමහර උන් තාමත් උට කවි ගී කිය කියා සුභ පතනවා උගේ කැනඩා ජීවිතයට. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  7. S

    Canada ආව.

    ඔය කැනඩාව තියෙන්නේ කොහෙද බන් ?? ගලෙන්බිඳුණු වැව පැත්තේද ??
  8. S

    මාස් ශුද්දිය

    ඉස්කෝල ටයිම් එකේ මේවා දාල වැඩක් නෑ බන්. 2 PM වලින් පස්සේ බම්ප් කරපන්. සට සට ගාල රිප්ලයි වැටේවි.
  9. S

    මේ පාර Book Fair එකේ පොත් මිල ගණන් / Discount 30%

    වැඩක් නැති විකිනෙන්නේ නැති කුණු ගොඩවල් වලට 30% වගේ දේවි. ඉල්ලුමක් තියෙන, වටිනා පොත් වලට 25% හෝ ඊට අඩු ගානක් දේවි.
  10. S

    දුවන්නේ නැති වාහන

    1. සති 2කට සැරයක් වත් කාර් එක ස්ටාට් කරලා " ඈ...න්,, ඈ........න්, ඈ..............න් " කරන්න ඕන. මාසෙකට සැරයක්වත් 10 km වත් ධාවනය වෙන්න ඕන. 2. ස්කුටරය නම් සති 1 කට සැරයක්වත් 2km ද මාසෙකට සැරයක්වත් 20km වත් ධාවනය වෙන්න ඕන. මීට අමතරව සවිස් කිරීම වගේ දේවල් මාස 8 කට සැරයක්වත් වෙන්න ඕන.
  11. S

    දුවන්නේ නැති වාහන

    ඒක ගැන තිබෙන අදහස අතහැරලා තියෙන්න ඕන.
  12. S

    Wushu Help3

    @scurvy දෙයියා මෙන්න මුට වුසූ ටිකක් උගන්වන්න. බැරි නම් පිලිවලකට ගුටිකන හැටිවත් කියල දෙන්න. :ROFLMAO:
  13. S

    🔔🔔🛑 Aliexpress End of Season SALE 2023 🛑🛑🛑

    දැන් සේල් එකෙන් "අඩුයි" කියල බඩු ගත්ත උන් .... පව් නේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  14. S

    ~ElaKiri Xiaomi Fan Club~

    මේ ත්‍රෙඩ් එක දැන් ඇක්ටිව් නැත්තේ ඇයි??
  15. S

    මා කීවේ ‘මාතා’ කියලයි.. ‘මහතා’ ලෙස ඇහුනට කරන්න දෙයක් නෑ..- උමාරා කටඋත්තර දෙයි..

    අවංකවම සතුටුයි මචන් ඔය අදහසට. මටත් කියන්න ඕන උනෙත් ඔය ව්‍යවස්ථාපිත කරුනමයි. ඕව කිව්වම මුන් එනවා ලෝකේ අනිත් රටවල් වලත් ඕන ඕන විදියට කියනවා, අයියෝ ඕක පොඩි ස්වරයක අවුලක් නේ, උබට රටේ වෙන ලොකු වැරදි පේන්නේ නැද ගාගෙන. මුන් හිතන්නේ අපි එක පැත්තක් අරගෙන ඒකට කඩේ යනවා කියල. :ROFLMAO::ROFLMAO:
  16. S

    මා කීවේ ‘මාතා’ කියලයි.. ‘මහතා’ ලෙස ඇහුනට කරන්න දෙයක් නෑ..- උමාරා කටඋත්තර දෙයි..

    මම කිව්වේ එම සිද්දියට අදාළ පසුබිම පමණි. පුද්ගලිකව මමත් විවිධ සංගීත ෂයිලින් වලට කැමති කෙනෙක්. ටිපර් වීමක් නැත. ඒ නිසා ඔබේ ප්‍රකාශයද අදාළ නැත. ඔබ සමග දිගින් දිගට වාද කරන අය මම ත්‍රෙඩ් වල දැක ඇත. එවැනි අයෙක් හා සම්බන්ධවන්න. :cool: P.S.= @hancok ට රිප්ලයි කිහිපයක් දිගට දැම්මේ එයා එළකිරියේ මුල්...
  17. S

    මා කීවේ ‘මාතා’ කියලයි.. ‘මහතා’ ලෙස ඇහුනට කරන්න දෙයක් නෑ..- උමාරා කටඋත්තර දෙයි..

    ඔව් ඕනෑතරම් අහල තියනවා සහ ඒ රටවල් වලට ගිහින්ම අහලත් තියනව (සාක්ෂි ඕනනම් කියපන් දෙන්නම්, හැබැයි සල්ලි වලට. :cool:) මම "රටේ" කියන්නේ ලෝකේ තියන හැම රටක්ම නෙමෙයි. මෙතන ටොපික් එක වුන ලංකාව කියන රටට (සිංහල දන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ මචන්). අනික මගේ උඩ ප්‍රකාශය තියෙන්නේ රටේ සම්මත මුලික නීතිය මත...

    No contents