1. S

    Thalagoya help

    @scurvy අරුට කතා කරන්න බැරිලු. ඔයා මේකට විසදුමක් දෙන්න දෙයියෝ !!! :ROFLMAO::ROFLMAO:
  2. S

    බෙන්තර ගඟෙන් එහා පැත්ත

    එතකොට බන් කළුතර, පානදුර ටවුමේ තියන සෙට් එක සුපිරි නැද්ද ?? වතුර සුපිරි කිව්වේ ගඟේ ඒවාද ??
  3. S

    බෙන්තර ගඟෙන් එහා පැත්ත

    මොනවද බන් සුපිරිම ඉස්කෝල ටික ??? :confused: වතුර කියල අදහස් කලේ ගඟේ වතුරද / භූගත ජලයද ???
  4. S

    බෙන්තර ගඟෙන් එහා පැත්ත

    ලිපිය ලියපු එකා අඩුම තරමේ බෙන්තොට නම හැදුන හැටිවත් ලියල නෑ. උ බළල් පැටියගේ කතාවත් හොයාගෙන තියෙන්නේත් භාගෙට. කළුවාමෝදර, වීකෑවයියෝ ගැන සදහනක් ඇත්තෙම නැත. කිරල, ගින්පොල් කියන්නෙත් කඩොලාන ශාක බවත් නොදන්නා බවයි පෙනෙන්නේ. :ROFLMAO:
  5. S

    Youtube Help

    කොහෙන් හරි භාගෙට ඇඳුම් අඳින ගෑනියක් හොයාගෙන ඇවිත් ඒ ගෑනිට සල්ලි ටිකක් දීල ඔය මොන මොනවා හරි කෑම ජාති ටිකක් හදල වීඩියෝ දාන්න. කන්න බැරි ඒවා උනාට අවුලක් නෑ. පුන්නක්කු සුප්, තණකොළ සම්බල්, හිට් වෙන ටයිටල් දාන්න. කෑම හදද්දී එක පාරම රෙද්දෙන් භාගයක් ගැලවිලා වැටෙන, හුළඟට රෙද්ද එහා මෙහා වෙන වගේ කෑලි...
  6. S

    Redmi 12 pro 4G ගත්තා

    Redme Note 12S is available in aliexpress with 108 MP camera to the same price range.
  7. S

    කොල්ලුපිටිය, බස් රථයක් මතට ගසක් කඩාවැටී සිදුවූ අනතුරින් 5 දෙනෙකු මරුට

    ඉස්සරහින් ගහල තියනව කොළඹ - මතුගම කියල. පිටිපස්සේ දොර ළඟ කොළඹ - දෙනියාය කියල ගහල. බෆර් එකේ මතුගම ඩිපෝව කියල ගහල. ඇත්තටම බස් එක කොළඹ ඉදන් කොහේ යන එකක්ද ??
  8. S

    Redmi 12 pro 4G ගත්තා

    Redmi note 12S kiyala ekak lankaawe shop wala thiyanwada?? Ali eke nam thiyanwa. 108 MP camera thiyenawa eke.
  9. S

    Galle Honeymoon Hotels

    හා හා.. මොනවා කරන්නත් කලින් මෙන්න මේ ත්‍රෙඩ් එක කියවල ඉන්න. :cool::cool:මගේ නෙමෙයි @dilann අයියගේ අත්දැකීමක්. අයියට ගොඩක් තැන්කියු!!!! https://elakiri.com/threads/ගාල්ලේ-උන්-වරෙන්.2108832/
  10. S

    Abans, Hisence Mini Fridge (Below 60k) Use karana Aya innawada?

    චිකන් දාල දවල්ට off කරන්න එපා.
  11. S

    ස්විට්සර්ලන්තේ ගැන YouTube චැනල් එකක්

    උ හිතන් ඉන්නේ උගේ රිපෝට් කිරිල්ලට විරුද්දව කතා කරන හැමෝම චැනල් එක අයිති කෙනාගේ fake accounts කියල. :lol::lol: (ඔයා ප'සනලි චැනල් අයිති කෙනා දන්නවනේ).
  12. S

    සහස්රපුක රාවන

    යකොව් එක දවසට 11K views :shocked::shocked:
  13. S

    ස්විට්සර්ලන්තේ ගැන YouTube චැනල් එකක්

    හරි සේරම ෆේක් කියමු. චැනල් එකත් මගේ කියමු. එතකොට මම ඉන්නේ Switzerland වලනේ. :ROFLMAO::ROFLMAO: (පරණ එකෙක් උඩ ලියල තියනව චැනල් එක කරන උන් ගැන). කොන්දක් තියනව නම් අර මුලින් පුළුවන් කියල කටමැත දොඩවපු වැඩේ කරලා පෙන්වපන්. එහෙම නැතුව Youtube guidelines & policies වත් නොදන්නා කැලෑ පත්තර අනාතයෙක්...
  14. S

    Elakiri Radio

    උබ මේ එළකිරි රේඩියෝවක් ගැන අහනව. දැන් හද්ද පිටිසර සිග්නල් කැරකි කැරකි එන ගම්වල සීයල, ආච්චිලා පවා යුටියුබ් යන්නේ. :ROFLMAO:
  15. S

    ගෙයක් හදන්න යන්නේ

    මචන් උබේ බජට් එක අනුව උපදෙස් වෙනස් වෙනවා. එක නිසා මුලින්ම උබේ බජට් එක කියාද කියල දාපන්.
  16. S

    කරවල පොන්නයා

    අන්තිමට වෙලිච්ච් කරවලයට පන ඇවිල්ල මාලුවෙක් වෙලා මුදට ගිහින් සතුටින් ජිවත් උනා කියල නිම වේවි.
  17. S

    ස්විට්සර්ලන්තේ ගැන YouTube චැනල් එකක්

    එක නෙමෙයි අර චැනල් එක කරන එකාට හිමිට කියපන් දවස් කිහිපයකට වීඩියෝ ටික අයින් කරලා සයිලන්ස් එකේ ඉන්න කියල. එතකොට උබට පුළුවන් විලිලජ්ජාව හීන් සීරුවේ වහගෙන අරුට කියන්න ඔන්න මම වැඩේ කොරා කියල. :ROFLMAO::ROFLMAO: චැනල් වහනවා කියල පොර ටෝක් දුන්න නම් පොර වගේ ඒක කරලා පෙන්වපන්. නැත්නම් ඔව් මට වැරදුන කියල...

    No contents