1. S

    ස්විට්සර්ලන්තේ ගැන YouTube චැනල් එකක්

    රිපෝට් ගහන්න ගිහින් නාගෙනනේ. විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා කියන්න මෙන්න මේවට තමයි.
  2. S

    Youtube Video watch on zoom

    bump
  3. S

    දිමිත්තා

    bump
  4. S

    University Photocopy Charges

    දැන් කැම්පස් වල දෙපැත්ත ෆොටෝ කොපියක් ගහන්නේ කීයටද??
  5. S

    තැපැල් කන්තෝරුවේ අලුත්ම කථාව

    Ali එකේ Free shipping දාන item හා paid shipping දාන ඒවා ක්‍රම දෙකකටද එන්නේ ??? paid shipping ඒවා post office හරහා එන්නේ නැද්ද ??
  6. S

    Match eka ban

    bump
  7. S

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    බොලේ move වෙලා තමයි බන් බෝලර් ලග ඉදන් බැට්ස්මන් ලගට යන්නේ. නැතුව අරු තැපෑලෙන් යවනවා නෙමෙයිනේ බන්. :ROFLMAO:
  8. S

    Questions කැරපොත්තන්ට 100% නැචුරල් safe solution ?

    මේක ටක් ගාල එඩිට් කරපන්. හරකාගේ ගුදය හරහා මළ හා මුත්‍ර දෙකම එන්නේ නෑ බන් (එහෙම එන ජම්බාලිය සහිත සත්තුත් ඉන්නවා). හරකගේ ආහාර ජීරන පද්ධතිය හා මුත්‍ර පද්ධතිය වෙන වෙනම තියෙන්නේ. ඒ නිසා තැන් 2කින් මළ හා මුත්‍ර එන්නේ. :ROFLMAO: :rofl:
  9. S

    Questions කැරපොත්තන්ට 100% නැචුරල් safe solution ?

    ඕකට තමයි බන් කියන්නේ "ලෙඩා මළත් බඩ සුද්දයි" කියල. අරුට 100 % ක් natural වෙන්නත් ඕන, safe වෙන්නත් ඕනලු, අඩුවට වැඩේ කෙරෙන්නත් ඕන. ඔය සේරටම හරියන උත්තරයක් ලැබුනොත් කියපන්කො....... :ROFLMAO:මිනිස්සුන්ට ගෙදර ඉන්න බැරි උනොත් ඒකට තව ත්‍රෙඩ් එකක් දාල උත්තර හොයමු.
  10. S

    Questions කැරපොත්තන්ට 100% නැචුරල් safe solution ?

    ගොම + හරක් චු හොදටම පල් කරලා ගැහුවම එන්නේ නැතිලු බන්.
  11. S

    Match eka ban

    bump
  12. S

    physical training instructor කෙනෙක් නැද්ද කිරියෙ

    හොද ජිම් එකක් හොයාගනින් බන්. ගොඩක් උන් හරි හමන් දැනුමක් නැතුව උපදෙස් දෙන අයියල බන්. ඇඟපත ආරලා ආවට ඔකුන්ගේ මොලේ කොත්තමල්ලි ඇටයක් තරම්.
  13. S

    කොහොමද බං එළවළු තම්බන්නේ?

    අමුඩේ ගලවල එකේ දාල එළවලු ටික තම්බා ගනින් බන්. අර ගමරාලයෙක් පිට්ටුත් තම්බපු එකේ උබට එළවලු ටික බැරි වෙන එකක් නෑ බන්. :ROFLMAO: :rofl:
  14. S

    මහ ගෙදර කාටද?

    හරක් වගේ ළමයි හැදුවම ප්‍රශ්න එනවා. හොද සහෝදර බැඳීම් තියන, දෙයක් හිතල බලල තේරුම් ගන්න පුළුවන් විදියට ළමයි හැදුවා නම් උන් අතර ගැටුම් එන්නේ නෑ, ආවත් කතාබහ කරලා පිලිවලට විසදා ගන්නවා. p.s. දැන්නම් ඔය පරණ ගෙවල් / වතු පිටි බදාගන්නවාට වඩා හොදයි ඕවා බදාගන්න එකෙක්ට දීල යන තැනක යන එක.
  15. S

    කාර් එකේ සස්පෙන්ශන් මාරු කරන්න ඕන KYB ද Honda ද?

    උබ දැම්මේ විල්බැරෝවටද බන් ??
  16. S

    Questions හරිස්චන්ද්‍ර කොපි

    "හරිස්චන්ද්‍ර කොපි" කියන්නේ මොකක්ද බන් ?? ෆොටෝ කොපි ගහන තැනක්ද ??
  17. S

    කන්නෙලිය රක්ෂිත වනාන්තරය | Kanneliya Reservoir

    ගිහිල්ල තියනව 40 පාරකට වඩා... :rofl::rofl: ඔය ආටිකල් එකේ තියන ගාස්තු සහමුලින්ම වැරදියි.
  18. S

    Block ගල්

    සමහර මැෂින් වල ජග... ජග ... ජග .... ගාල සද්දයක් එනවා. ඒක අහල /පහල උන්ට කරදරයක් නොවන විදියට සෙට් කරගන්න. ඔය බ්ලොග් ගල් දැන් වැඩිය විකිනෙනවද බන් ?? ඕවට දාන සල්ලි වලින් ඉදිආප්ප / ආප්ප කඩයක් දැම්ම නම් ඔයිට වැඩිය ගානක් ගන්න තිබ්බ.

    No contents