1. S

    කඩවල එළවළු උබලා කනවද

    මල්ලි උබ එක්කෝ මානසික ලෙඩෙක්. නැත්නම් මෙතන වැඩ්ඩා කියලා පෙන්නන්න හදන හීන මානකාරයෙක්. අනිත් එවුන්ට ආට් කරා කියලා කියන්න කලින් උබ සයන්ස් ඉගෙන ගනින්. එතකොට ඔය ගොන් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙයි.
  2. S

    තරුවක්

    බ්‍රහස්පති වෙන්න ඇති. ඊයේ ලොකුවට පේනවා කියලා තිබ්බා.
  3. S

    වැඩිය වයසත් නෑනේ 🤣

    වයස නැත්තේ මොකෝ බන් දැන් 29 ක්.
  4. S

    අබූබකර්_ඝාතන_මෙහෙයුම

    උන්ම හදලා උන්ම මරනවා. කමක් නැහැ චන්දේත් ලඟයි නේ.
  5. S

    මඩොල්සිම ගිය අය කව්ද

    මිනි world's end එක වෙනකම් carpet දාලා බන්. හැබයි පාර පට්ට පටුයි කළුවර වැටුනමනම් drive කරන්න යන්න බවයි. තැන් දෙකක් විතර අවුල් ඒකේනුත් එක තැනක් හොදම අවුල්.
  6. S

    මඩොල්සිම ගිය අය කව්ද

    අවුලක් නැති වෙයි බන්. අපි ගියේ wagon r එක්කයි. Corolla එක්කයි. පාර හොදම හොදයි ලෝකාන්තයේ ගාවට යනකම් .හෑබයි මුල් ටික අවුල් වලවල් ටිකක් තියනවා. හැබයි පාර මැද සවුත්තු හරියක් තියනවා. මීටර් 20 ක් විතර. එතන තත්වේ තමා බලන්න ඕනේ. Camping නම් වැස්ස අනුව තමා.
  7. S

    මඩොල්සිම ගිය අය කව්ද

    ගිය සතියේ ගියා බන්. වැස්ස නම් තියනවා. ලොකු අවුලක් නැහැ. ඒත් camping වගේ අමාරුයි. සීතල ටිකක් තියනවා. මීදුම සැරයි. පාර නම් අවුලක් නැහැ. පස්සරට එනකම් 4km වගේ හදනවා ඒ ටික නම් ගන්න දෙයක් නැහැ. Ground clearance වැඩි වාහනයක් යන්න.
  8. S

    ISIS නායක:මරුට

    තව මාස හයකින් ආයිත් වීඩියෝ එකක් එලියට දායි. ඔය කී වෙනි පාරද?
  9. S

    මර්වින් සිල්වා සිංදු කියයි

    කොහොමත් තව හොඳට කන්න තිබ්බේ. ඔක්කොම කුපාඩි වැඩ කරලා මහින්දගේ පිහිටෙන් බේරෙන්න ගියාම ඔහොම වෙනවා. පුතත් කෑවේ යෝෂිත ගේන් කෑවා කුණුවෙන්න බීලා ඕනේ නැති කතන්දර කියන්න ගිහින් ඔඩෙල් එකේදි.
  10. S

    authorized retailer

    එහෙම නැහැ බන්. Company warranty , support වගේ දේවල් දෙන්න බැහැ. ගේන්වන්න පුළුවන්.
  11. S

    ජනාධිපතිවරණය LIVE මත විමසුම Vote Now

    මම දැක්ක ගොසිප් ලංකා එකේමදාලා තියනවා මහ දවල් චන්ද මංකොල්ලයේ ගිය අපේක්ෂිකයෙක් ගැන ඔය poll එකට සම්බන්ධව. 17% ඉදන් 37% ගිය අපේක්ෂකයෙක් ගැන comments වැටිලත්ත තිබ්බා.
  12. S

    Gota[baya] ඇමරිකාවේ බදු නීතිය යටතේ තවමත් ඇමරිකානු &#

    බොරුවක් හදා ගන්න පුරුදු වෙයන් මුලින්. ඇමරිකාවේ සිල්වලා නැහැ. ලංකාවේන් ගිය එකෙක් ඇරෙන්න. අනික ගෝඨා ගියේ pr ද refugees ද? අවුරුදු දහයකට විතර පස්සේ පුරවැසි කම අරන් තියෙන්නේ. ඒ කියන්නේ pr මට තේරෙන්නේ.
  13. S

    ඉරිදා පැනය....

    වකුගඩු දෙක තමා ඉතින් විකුනලා කීයක් හරි ගන්න බැරි යෑ.....
  14. S

    කැමරාවක් ගන්න

    Nikon d3500 ගන්න හොඳ lens එකක් ගන්න. (70-300, 18- 140) අඩුම ගානට හොඳම option ඒක. ඊට වඩා යනවානම් canon Nikon Sony options බලන්න. Sony canon වීඩියෝවලට හොදයි Nikon z series එක තමා වීඩියෝවලට හොද. D series වීඩියෝ වලට හරි මදි. Mirrorlass බරින් අඩුයි. ඇහැට පේන දේම output එක විදිහට ලැබෙනවා. හැබයි DSLR...
  15. S

    අනුර ෆේල් ඇයි

    මට මොකා ජනාධිපති උනත් අවුලක් නැහැ බන්. මම කිව්වේ පක්ෂයේ මූලික ලක්ෂණයක් කරගේන තියන දේ. ගොවිගම කියලා මහ රදල මිනිස්සු නෙමේ. සාමන්‍ය මිනිස්සු. ඒ අයට කිසිම අවස්ථාවක් පක්ෂයෙන් දෙන්නේ නැහැ.ඒක සමාජවාදී පක්ෂේක ලක්ෂණයක් නෙමේ. අනික සමසමාජ බලකොටු එකකටවත් අත තියන්න බැරි උනේ ඔය හේතුව උඩ.
  16. S

    අනුර ෆේල් ඇයි

    මූලිකම දේ අනූරලා ඉන්න තැන. එදත් අදත් චේ ගේ විදිහට හිතන්නේ. ඒකියන්නේ තමන්ගේ අනුගාමිකයෝ රැල විතරක් හිටියාම ඇති.සාමන්‍ය ජනතාව අතරට යන්න ඕනෙ නැහැ කියන එක.ඊට අමතරව පත්වේ තියන හීනමානේ. අදත් කීයෙන් කීයද ඔය පක්සේ සිංහල ගොවිගම නායකයෝ ඉන්නේ? එක හින්දා පක්ෂේ target කරේම සුළුතර ජන්ද. අනික බලය ආපු වෙලාවේ...
  17. S

    ඔබේ සති පොළටත් ගොටබය ගෙන්වාගන්න

    ගිහින් බලන්න ප්‍රධාන නගරෙකට . මහරගම, දෙල්කඳ, හොරණ එහෙම. අක්කරේකට වඩා ලොකු යි සතිපොළ.
  18. S

    ඔබේ සති පොළටත් ගොටබය ගෙන්වාගන්න

    මචං පොඩ්ඩක් එලීයට බැහැලා බලපන් සති පොළවල් කිව්වට ඒවා අක්කරයක් විතර ලොකුයි. මහින්දලා හදන්න පටන් ගත්ත ගොඩක් සතිපොළවල් තියනවා යහපාලනෙන් අතගාගා ඉදලා යන්තන් හදලා ඉවර කරපු තාම විවෘත්‍ර කරලා නැති. ඒවාගේ එකක් අවසර අරන් පාවිච්චි කරන්න ඇති. අනික ඕවා සතියට දවස් දොකයි හරි තුනයි හරි පාවිච්චිය. මේ දවස් වල...
  19. S

    ඇලෙක්සෙයි ලියෙනොව්

    ඇලෙක්සෙයි ලියෙනොව් අභ්‍යවකාශයේ පලමුවෙන් ඇවිදගිය මිනිසා වු සෝවියට් අභ්‍යාවකාශගාමී ඇලේක්සේයි ලියොනොෆ් අද දින මෙලොවින් සමු ගෙන ඇත. 1939.05.30 දින රුසියාවේ Listvyanka ප්‍රදේශයේ උපත ලද ඔහුට 1960 සෝවියට් පලමූ ගුවන් හමූදා කණ්ඩායමට(අභ්‍යවකාශගාමී) ඇතුලත් විමට හැකියාවක් තිබිණි. 1965 පලමු අභ්‍යාවකාශ...

    No contents